අනේ උගේ ආච්චිගේ ඩිරෙක්ෂන්
- ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ


අනිවාර්යෙන් ම................
ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............
සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......
වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......![]()


kimbula aiya oya?
ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
අපිට කිරිබතුත් දුන්නා


onna api keewa wagema awa. jayen jayama wewa.


thopita 2 wenne 4.20tada? man umbala enakan paya dekak katta kaawa yakoඅප්පියෝ උඹල කෑවේ කිරිබත් ද ... අපිනම් කේක් .. ෆ්රුට් ජුස් එහෙමත් දුන්නඑයා මාමි කෙනෙක්ද
චුටි නංගි කෙනෙකුත් හිටිය
![]()


thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.






හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද
මම අද දවල් 2-3 අතර ගියා !! ලොක්ක නෑ !! ලස්සන අක්ක කෙනෙක් තමා හිටියෙ. මම ඉතින් ශේප් එකේ කතා කරල බිස්නස් කාඩ් එකක් එහෙම ඉල්ලන් ආව එන්න.
![]()


konda pana nathi unge awalan wada gana man dan hoyanne hithanne na. bari kama nisa thamayi owa karanne.