Shaaaaaaaa Kandyan මුදලාලි මහත්තයාට සුබ පැතුම්....![]()
ශොප් එකට අවිල්ලා සින්දුවකුත් අහලායන්න එන්න නම් කෝ
හරි හරි ඇවිල්ල යන්න එන්න...... සින්දු ගැන නම් කතා කරන්න එපා......!


Ado dane yako meka dekke. Mama ennam ganna. Ela
අනිවා එන්න.....
මම හොරෙන් මාරු උනේ නෑ !! මම එනකොට බයවෙලා™ හැන්ගිලා™ අර අහින්සක අක්කව තනියෙන් තියල ගිහින් කොහෙද!!
අක්ක වෙන්න බැහැ. ඒ ශොප් එකේ වැඩ කරන නංගි කෙනෙක්....
ඔන්න මාත් අද ගියා ඒ පැත්තේ.. නිකන් නෙවේ පැයක් විතර කියව කියව ඉදලා ආවෙ ..
තාමත් බනිනවද දන්නේ නැහැ වෙලාව කැව කියලා ...
මොනවා උනත් බඩු නම් අඩුවට ගන්ට පුලුවන් ... එකනම් පට්ට ..
මොකද මට බඩු ගොඩක් ඉස්සරහට ගන්ට තියෙනවා .. අනිව ඔක්කොම එලකිරි බිල් එකට තමා...![]()
තම්බි කඩ මැද්දේ සින්හල කොල්ලෙක් වියාපාරයක් පටන් ගත්ත එකට නම් මට ඉට වඩා සතුටුයි..![]()
ලේසි නෑ..... කම්පියුටර් කඩේකට ඇවිල්ල වාහන ගැන අඩ්වයිස් ගන්නවට වෙනම අය කරන්න වෙනවා......
Last edited:


!!



2000ට වැඩි නැති එකක් තියේ නං කියනවද? ගන්නවා අනිවා. එවන්න බැරිද කා අතේ හරි කුරුණෑගලට. මම සල්ලි එන එකාට කුරුණැගලින් ලැබෙන්න සලස්වන්නන්