ඔන්න අද මමයි මල් පප්පයි kandyan අයියගේ shop එක පැත්තේ යන්න සෙට්වුනා......
දෙන්නම උදේ 10ට නුවර Dialog එක ලඟට ඇවිල්ලා සෙට්වෙලා යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ.......![]()

ඔන්න අද මමයි මල් පප්පයි kandyan අයියගේ shop එක පැත්තේ යන්න සෙට්වුනා......
දෙන්නම උදේ 10ට නුවර Dialog එක ලඟට ඇවිල්ලා සෙට්වෙලා යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ.......
ඒත් මගේ සිහි කල්පනාවේ තියන හොඳකම හින්දම නුවර කොළඹ බස් එකකට කියලා හිතාගෙන නැග්ගේ නුවර මහියංගනය බස් එකකට.......
ඌ වංගු කෙලින් කරගෙන ලෑල්ලට පාගලා 9:35 වෙද්දි නුවරට ආවා.......මොනව කොරන්නද ඉතින්......කෝකටත් කියලා Dialog එක ලඟට ගිහින් පප්පට call එකක් දුන්නා.....
"හලෝ මචන් උඹ දැන් කොහෙද ඉන්නේ.....මම නම් ඇවිල්ලා ඉන්නේ....."
"යකෝ 10ටනේ එනවා කිව්වේ.....මම තාම නුගවෙල....."
කාපන්කෝ ඉතින්......දැන් මොනවා කරන්නද මමනේ කලින් ආවේ..... ඌට වැරැද්දක් කියන්නත් බෑනේ......
ඌ එනකං කඩේ තියන තැනවත් පොඩ්ඩක් බලාගන්න කියලා හිතාගෙන ඔන්න මම දැන් මාලිගාව පැත්තට යනවා Infinity බෝඩ් ලෑල්ල හොයාගෙන.......
ඔන්න එක තැනකදි කණාවට වගේ බෝඩ් ලෑල්ල දැක්කා කියමුකෝ.....ඇත්තම කිව්වොත් අඩි 25ක් විතර උස තියන මිනිහෙකුට හැර වෙන එකෙකුට නම් ඒ බෝඩ් ලෑල්ල පේන්නේ නෑ......
(බුවා කිව්වේ නම් පස්සේ ටිකක් පහලට වෙන්න අලුත් බෝඩ් එකක් දානවා කියලා තමයි....)
ඉතින් බෝඩ් එක දැක්ක ගමන් sure නැති හින්දම කඩේ ඇතුල දිහා බැලුනා.....
කරුමෙට මූ කලින් මාව දන්නවා.....පප්පයි මමයි sup price attack එකක් දෙන්න හිතන් හිටියේ......ප්ලෑන් ඔක්කොම කුඩේ කුඩු......
"ආ මල්ලී...... හොරෙන් එබෙන්නේ නැතුව වරෙන් ඇතුලට......"
ශික් විතරක් නෝන්ඩි සීයයි කින්ඩි අසූවයි..... උදේ පාන්දරම පොලව පලාගෙන යන්න හිතුනා......
හැබයි බුවා අපිට හොඳට සැලකුවා..... ඒ ගැන පස්සේ කියන්නම්.....

එතන තියන්න විදියක් නෑ බොස්..... කූඹි එනවා......අනේ ඉතින් උඹලගේ surprise attack .......... මට මැවිලා පේනවා උඹ හොරෙන් එබිලා බලපු හැටි......
ඒ sub එක උඹගේ කාමරේට ඕනෑවටත් වැඩ ඇති.ඕක අර මේසේ දකුණු පැත්තේ කොනට දැම්ම නම් නියමෙට sounds තියේවි.
ගැන කෙසේවෙතත් උඹට අවශ්‍ය දේ ඕකෙන් සිද්ද වෙන එක අනිවාර්ය නිසයි මම ගන්න කියල කිව්වේ.......
උඹලට සතුටු නම් අපිටත් සතුටුයි....!
ජය වේවා......!
සැ.යු. විශේෂ සංග්‍රහ අවශ්‍ය නම් ඉරිදා දිනයේ පැමිණෙන්න......!![]()

අනේ ඉතින් උඹලගේ surprise attack .......... මට මැවිලා පේනවා උඹ හොරෙන් එබිලා බලපු හැටි......
ඒ sub එක උඹගේ කාමරේට ඕනෑවටත් වැඩ ඇති.ඕක අර මේසේ දකුණු පැත්තේ කොනට දැම්ම නම් නියමෙට sounds තියේවි.
ගැන කෙසේවෙතත් උඹට අවශ්‍ය දේ ඕකෙන් සිද්ද වෙන එක අනිවාර්ය නිසයි මම ගන්න කියල කිව්වේ.......
උඹලට සතුටු නම් අපිටත් සතුටුයි....!
ජය වේවා......!
සැ.යු. විශේෂ සංග්‍රහ අවශ්‍ය නම් ඉරිදා දිනයේ පැමිණෙන්න......!![]()

ඔන්න අද මමයි මල් පප්පයි kandyan අයියගේ shop එක පැත්තේ යන්න සෙට්වුනා......
දෙන්නම උදේ 10ට නුවර Dialog එක ලඟට ඇවිල්ලා සෙට්වෙලා යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ.......
ඒත් මගේ සිහි කල්පනාවේ තියන හොඳකම හින්දම නුවර කොළඹ බස් එකකට කියලා හිතාගෙන නැග්ගේ නුවර මහියංගනය බස් එකකට.......
ඌ වංගු කෙලින් කරගෙන ලෑල්ලට පාගලා 9:35 වෙද්දි නුවරට ආවා.......මොනව කොරන්නද ඉතින්......කෝකටත් කියලා Dialog එක ලඟට ගිහින් පප්පට call එකක් දුන්නා.....
"හලෝ මචන් උඹ දැන් කොහෙද ඉන්නේ.....මම නම් ඇවිල්ලා ඉන්නේ....."
"යකෝ 10ටනේ එනවා කිව්වේ.....මම තාම නුගවෙල....."
කාපන්කෝ ඉතින්......දැන් මොනවා කරන්නද මමනේ කලින් ආවේ..... ඌට වැරැද්දක් කියන්නත් බෑනේ......
ඌ එනකං කඩේ තියන තැනවත් පොඩ්ඩක් බලාගන්න කියලා හිතාගෙන ඔන්න මම දැන් මාලිගාව පැත්තට යනවා Infinity බෝඩ් ලෑල්ල හොයාගෙන.......
ඔන්න එක තැනකදි කණාවට වගේ බෝඩ් ලෑල්ල දැක්කා කියමුකෝ.....ඇත්තම කිව්වොත් අඩි 25ක් විතර උස තියන මිනිහෙකුට හැර වෙන එකෙකුට නම් ඒ බෝඩ් ලෑල්ල පේන්නේ නෑ......
(බුවා කිව්වේ නම් පස්සේ ටිකක් පහලට වෙන්න අලුත් බෝඩ් එකක් දානවා කියලා තමයි....)
ඉතින් බෝඩ් එක දැක්ක ගමන් sure නැති හින්දම කඩේ ඇතුල දිහා බැලුනා.....
කරුමෙට මූ කලින් මාව දන්නවා.....පප්පයි මමයි surprise attack එකක් දෙන්න හිතන් හිටියේ......ප්ලෑන් ඔක්කොම කුඩේ කුඩු......
"ආ මල්ලී...... හොරෙන් එබෙන්නේ නැතුව වරෙන් ඇතුලට......"
ශික් විතරක් නෝන්ඩි සීයයි කින්ඩි අසූවයි..... උදේ පාන්දරම පොලව පලාගෙන යන්න හිතුනා......
හැබයි බුවා අපිට හොඳට සැලකුවා..... ඒ ගැන පස්සේ කියන්නම්.....
මමත් ඉතින් shop එකේ ඇතුලේ එකම එක පින්තූරයක් ගත්තා......නැත්තම් හිතට හරි නෑනේ......
![]()
ටික වෙලාවකින් ඔන්න පප්පත් shop එකට ආවා.....දැන් ඉතින් මුගේ කඩෙන් මොකක් හරි ගන්න හිතාගෙන මට ඕන මොනවද කියලා පොඩ්ඩක් බැලුවා.....
හරි.....ගෙදරදි ආසාවට සද්දෙට සින්දුවක් දාන්න sub-woofer එකක් නෑනේ..... එකක් ගන්න ඕන කියලා හිතාගෙන දෙක තුනක් බැලුවා......
අපරාදේ කියන්න බෑ මට sounds ගැන හොඳ දැනුමක් තිබ්බ හින්දම මම ගන්න හැදුවේ microlab කසි කබලක්......
kandyan අයියා මට ඒක ගන්න එපා කියලා වැන්දේ නැති එක විතරයි.......
ඌ මට තේරෙන සිංහලෙන් කිව්වා "මල්ලි උඹේ වැඩ වලට මේක මදි....අනිවා මාස කිහිපයකින් සවුත්තු වෙයි" කියලා........ඒත් මම ඒකමයි ගන්න හැදුවේ.....
ඔන්න එතකොටම එලකිරියේ තවත් බුවෙක් shop එකට ආවා...... ඒ තමයි rashmithalwatta......
පොරත් කිව්වා ඕක හරියන්නේ නෑ මල්ලි ටිකක් powerful එකක් ගන්න කියලා......
ඔන්න ඔය විදියට kandyan අයියා recommend කරපු sub-woofer එකක් ගෙදර ගෙනාවා.......මේක තමයි භාණ්ඩේ......
![]()
මූ මට මේක දුන්නේ හෙණ ගානක් අඩු කරලා...... අනේ මන්දා මූට මේකෙන් සත 5ක වත් ලාභයක් ලැබුනද කියලා......
හැබැයි අහනකොට නම් කිව්වේ "අවුලක් නෑ මල්ලි.....මට පාඩුවක් නැතුව උඹටත් වාසියක් වෙන ගානකට තමයි දුන්නේ" කියලා..... ඒත් මට නම් තවම sure නෑ......
මට නම් හිතෙන්නෙම මූ මට මේක දුන්නෙම පාඩු කරගෙන කියලමයි......
කොහොමහරි පප්පත් ඔන්න mouse එකක් ගත්තා..... අපි දෙන්නගේ ගණුදෙනු ඉවරවෙලා ටික වෙලාවක් පච හල හල හිටියා.......
ටික වෙලාවක්.....මොන ටික වෙලාවක්ද යකෝ.....පැය හතරක් උගේ කඩේ පාලු කප කපා හිටියා......
නිකම්ම හිටියා නම් කමක් නෑ...... මූ ඉන්න ගමන් අපිට අලුත්ම බිස්කට් ටින එකක් ගෙනත් දුන්නා..... ටික වෙලාවකින් ඒකේ ඉතුරුවෙලා තිබුනේ මෙච්චරයි.......
![]()
ඉතුරු ටික kandyan අයියම කාලා දැම්මේ "මු වගේ එවුන් හැමදාම ආවොත් මම කපෝතියි" කියලා හිතාගෙන වෙන්නැති.......
ගෙදර ඇවිත් අලුතෙන් ගත්ත sub-woofer එක කොම්පීරේට අටවලා බැලුවා..... අප්පටසිරි පැලෙන්න සද්දයි......
![]()
ඔන්න ඔය විදියට තමයි පප්පයි මමයි පොරගේ අද දවසෙම බිස්නස් කාබාසිනියා කරලා දැම්මේ........
නුවර හෝ ඒ අවට ඉන්න අයට මම කියන්නේ බය නැතුව kandyan අයියගේ shop එකට පලයන්.......
උඹලට සාධාරණ මුදලකට උපරිම සේවාවක් ලබාගන්න පුලුවන් කියන එකයි........

මේක අසාධාරණයි.. ඉරිදා මට පන්ති
ඒ නිසා සතියේ දවසක් ඕනෙමයි සංග්‍රහ වලට..
නැත්තම් ආයෙත් කොළඹින් සෙට් එකක් කඩේට අදිනවා..

ඉන්ෆිනිටි ආර්කේඩ් එකෙන් බඩු ගන්න... mamath yanawa lagadima![]()

).ඔන්න දැන් Infinity Arcade වන්දනාවේ යන අයගේ පහසුව තකා Google Maps වලට place එක දාල තියෙන්නෙ.
http://goo.gl/MSF9pZ
පහල ලින්කුවෙ පුලුවන් කඩේ බඩු ගැන service එක ගැන rate/comment කරන්න (Please be polite).
http://goo.gl/bmcJnb
ඔන්න දැන් Infinity Arcade වන්දනාවේ යන අයගේ පහසුව තකා Google Maps වලට place එක දාල තියෙන්නෙ.
http://goo.gl/MSF9pZ
පහල ලින්කුවෙ පුලුවන් කඩේ බඩු ගැන service එක ගැන rate/comment කරන්න (Please be polite).
http://goo.gl/bmcJnb

සැ.යු. විශේෂ සංග්‍රහ අවශ්‍ය නම් ඉරිදා දිනයේ පැමිණෙන්න......!
sirawatama ennada?