Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ganna nam deyak nae monawa hari boruwata ganna yanawa wage maath yanawa :D

    ඔව් ඔව් තියන තරම් ඔක්කොම බඩු ඇදල ඇදල හරියන්නේ නෑ කියල වරෙන්, දොර ගාවට ඇවිත් උඹේ නම sw7x කියල දුවපන්:lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Kandyan ගොයියට උණුසුම් සුභපැතුම්!!!:):)

    යුරාජ් අයියට දැන් ලේසි වෙන්නේ නෑ..:lol::lol::P:P

    kandy colombo නිසා අවුලක් නෑ, දෙන්න දෙපැත්ත බලාගනී
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    :shocked::shocked::lol::lol: බඩු මුට්ටු ටික කඩන්නේ නැතුව ඕන දෙයක් බන්, ඒවා ටික මන් ඇවිත් පටෝගන්නම් උඹ යන්න කලින් මට පොඩි පී එම් පාරක් දාල යමන් :lol::lol:

    :dull::dull::dull:

    හෙටම යනව මන් !! මිනිහ මාව දන්නව. හැබැයි කිව්වෙම නෑනෙ කව්ද කියල :growl:!! මගෙ බයික් එකත් හොරෙන් අත ගෑව කිව්ව !!:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :dull::dull::dull:

    හෙටම යනව මන් !! මිනිහ මාව දන්නව. හැබැයි කිව්වෙම නෑනෙ කව්ද කියල :growl:!! මගෙ බයික් එකත් හොරෙන් අත ගෑව කිව්ව !!:(

    :lol::lol::lol: අනේ උඹ ගියාට කමක් නෑ, ඒකෙ තියන බඩු මුට්ටු වලට හානියක් කොරන්න එපා බන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    7.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    :lol::lol::lol: අනේ උඹ ගියාට කමක් නෑ, ඒකෙ තියන බඩු මුට්ටු වලට හානියක් කොරන්න එපා බන්.

    :growl::growl::growl:

    මොකක් හරි ගන්න වගේ යන්න ඕනෙ දන්නෙ නැති ගානට :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :growl::growl::growl:

    මොකක් හරි ගන්න වගේ යන්න ඕනෙ දන්නෙ නැති ගානට :lol:

    :lol::lol::lol: එල එල ගිහින් අහපන් උගෙන් තියනවද කියල යුස්ඩ් අයිටම්ස්, මොකද පොර ඒවා කරන්නේ නෑ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ජයවේවා පුතා....!!!!!
    අල්ලපන් මුළු නුවරම....
    හදවතින්ම සුභ පැතුම්....:):):)

    :lol::lol::lol: බයවෙන්න එපා දැනටම බාගයක්ම අල්ලලා, ෂොප් එක පැත්තේ ගිය වෙලාවේ මන් දැක්ක මුගේ මූනම තියන පොඩි උන් දෙතුන් දෙනෙක්ම
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol: බයවෙන්න එපා දැනටම බාගයක්ම අල්ලලා, ෂොප් එක පැත්තේ ගිය වෙලාවේ මන් දැක්ක මුගේ මූනම තියන පොඩි උන් දෙතුන් දෙනෙක්ම

    :shocked::shocked::shocked::shocked:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol: බයවෙන්න එපා දැනටම බාගයක්ම අල්ලලා, ෂොප් එක පැත්තේ ගිය වෙලාවේ මන් දැක්ක මුගේ මූනම තියන පොඩි උන් දෙතුන් දෙනෙක්ම
    :baffled::baffled::baffled:
    දන්න කියන හැම එකාටම පණිවිඩේ දියන්... අපේ එකෙක්නේ.....:cool::cool::cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :lol::lol::lol: බයවෙන්න එපා දැනටම බාගයක්ම අල්ලලා, ෂොප් එක පැත්තේ ගිය වෙලාවේ මන් දැක්ක මුගේ මූනම තියන පොඩි උන් දෙතුන් දෙනෙක්ම

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :baffled::baffled::baffled:
    දන්න කියන හැම එකාටම පණිවිඩේ දියන්... අපේ එකෙක්නේ.....:cool::cool::cool:

    එකෙන්ම බන්, මමත් ගොඩක් දෙනෙක්ට පණිවිඩේ දුන්න බන්, මාත් හැමදේම ගන්න උගෙන්ම තමයි ඉස්සෙල්ලම බලන්නේ.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හෆ්ෆටසිරි එළකිරිනේ...:cool:
    එකෙන්ම සුභ පතනවා අපේ කැන්ඩියන් අය්යට:cool::cool::)
    නුවර ගියපු වෙලාවක යන්න ඕනේ මොනව හරි ගන්න,:D චෙක් වලට කරනවද දන්නෑ:sorry: