Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ උබට දුන්න 250 ඩිස්කවුන්ට් එකටද ත්‍රෙඩ් දාගෙන කඩේ යන්නේ.. :lol::lol:

    එළකිරි කැන්ඩියන් අයියේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටින් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා.. :yes::yes:



    එහෙම බැලුවම කැන්ඩියා තේ එක බොන්න
    සල්ලි දීලනේ බං.. :eek::eek::eek:
    දැන් නේ මීටර් උනේ..
    :sorry::sorry:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    appatasiri...mama oka open karana dawase kade langin gihilla...dakke nane..shik...dannawanam ekakiri aiyekge kiyala aniwa goda wenawa monawa hari ganna...shik...

    mata eda adawage mathakai...eth kauda danne...

    aniwa enne aye othenta......jaya wewa...!!:lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ජයෙන් ජයම වේවා.....
    11.gif


    එහෙනම් අපිත් ආයේ එන්නම්කෝ අහ්.............
    :)