හෆ්ෆටසිරි එළකිරිනේ...
එකෙන්ම සුභ පතනවා අපේ කැන්ඩියන් අය්යට
නුවර ගියපු වෙලාවක යන්න ඕනේ මොනව හරි ගන්න,චෙක් වලට කරනවද දන්නෑ
චෙක් වලට දෙනවා හැබැයි කෑෂ්


හෆ්ෆටසිරි එළකිරිනේ...
එකෙන්ම සුභ පතනවා අපේ කැන්ඩියන් අය්යට
නුවර ගියපු වෙලාවක යන්න ඕනේ මොනව හරි ගන්න,චෙක් වලට කරනවද දන්නෑ


ඒත් අකවුන්ට් එක හිස්නෙ බන්මන් කියන්නම් උඹට, උඹ චෙක් එක ලියන දවසටම බඩු ටික ගනින්කෝ වැඩේ ඉවරනේ.

බයවෙන්න එපා දැනටම බාගයක්ම අල්ලලා, ෂොප් එක පැත්තේ ගිය වෙලාවේ මන් දැක්ක මුගේ මූනම තියන පොඩි උන් දෙතුන් දෙනෙක්ම




මවුස් එක තියල බැලුවද? එහෙනම් වරෙන් දැන් ඇතුලට.... මහනුවර ඉන්න කම්බම හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ...
මචන්ලා මහනුවර ඩී. එස්. සේනානායක වීදියේ අංක 108 කියන ස්ථානයේ පිහිටා තිබෙන ඉන්ෆිනිටි ආර්කේඩ් කියන ආයතනය ගැනයි මේ කියන්න හදන්නේ.
ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ගාල්ලෙත් නැති ගාලු පොලෙත් නැති පොට් එකක් තමයි ඉන්ෆිනිටි ආර්කේඩ් කියන්නේ, අද හවස මන් ගියා පොඩ්ඩක් එතෙන්ට ජනවාරි 16 තමයි සුභාමොහොතින් වැඩේ පටන් ගත්තේ, වෙන කවුරුත් නෙවේ අපි කවුරුත් දන්නා අඳුරන kandyan සහෝදරයා තමයි කළමනාකාරිත්වය හොබවන්නේ.
එළකිරි අපේ කොල්ලන්ට කොම්පීතර හදන්න, අලුතෙන් ගන්න, කෑලි ගන්න, එකී මෙකි නොකී ඕනෑම මගුලකට යනවනම් මෙන්න තැන. නිකන්ද කියන්නේ Infinity Arcade - Limitless Solutions කියන්නේ.
අලුතෙන් දාපු තැනින් ඉතින් නිකන්ම එන්න හොඳ නැති නිසා මමත් ගත්ත හෙඩ් සෙට් එකක් Sonicgear LoopIIx සෙල්ලන් නෑ රුපියල් වලින්ම 250ක් අඩු කළා කියහන්කෝ.
![]()
![]()
එහෙමනම් ඉතින් කස්ටිය වෙළඳපොලේ රවුමක් යන්න...මිල ගණන් සසදන්න.....ගණන් අඩුනම් බඩු හොඳනම් ඉන්ෆිනිටි ආර්කේඩ් එකෙන් බඩු ගන්න....


uba kiyapu widiyata mama thawa tikakin shop eka gini thiyanwa![]()



mala hath ilawwayi


