Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    appatasiri...mama oka open karana dawase kade langin gihilla...dakke nane..shik...dannawanam ekakiri aiyekge kiyala aniwa goda wenawa monawa hari ganna...shik...

    mata eda adawage mathakai...eth kauda danne...

    aniwa enne aye othenta......jaya wewa...!!:lol:

    eda wageda malli ada? danma dwapan
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වහෙන් ඔරව ඔරව නම කියන් නැතුව කියද්දී මම හිතුවා Infinity Arcade කියල ... හිටුකෝ මමත් එනවා උබව බල්ලන්න .... Extreme Computers එකෙන් හද පිරි සුබපැතුම් .... :):):):):);)

    yana gaman ubalage store eken thogeta badu tikak aranma yaman :lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :angry::angry::angry::angry::angry::angry:

    මෙච්චර කල් මගෙත් එක්ක හැන්ගිමුත්තන් කරපු kandiyanව හෙට ගිහින් අල්ලගන්නව අතටම

    :yes::yes::yes::yes:

    :dull::dull::dull:

    හෙටම යනව මන් !! මිනිහ මාව දන්නව. හැබැයි කිව්වෙම නෑනෙ කව්ද කියල :growl:!! මගෙ බයික් එකත් හොරෙන් අත ගෑව කිව්ව !!:(

    වරෙන් වරෙන්...... සමාවෙන්න ඕන මට opening එක කියන්න බැරි උනාට.....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවංකවම කියනවා නම් එළකිරි එකේ සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්ම මට ලොකු සහයෝගයක් දුන්න මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඔවුන් නම් සඳහන් කරන්න එපා කිව්ව නිසා මම කියන්නේ නැහැ. ඔවුන්ට මගේ හදපිරි ස්තුතිය.

    ඒ වගේමයි opening එක දවසේ පැමිණි එළකිරි හමුදාවටත් බොහොම පින් මගේ කඩේ ආරම්භක උත්සවය වර්ණවත් කිරීම පිළිබඳව.

    ඉතින් මේ වැඩේට මම ටිකක් අලුත් නිසා සමහර වෙලාවට අතපසුවීම් වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳව කාරුණිකව සලකා බලන්න කියල කියන ගමන් නුවර පළාතේ ඉන්න අපේ හැම කෙනෙකුටම ඉක්මන්, හොඳ සේවාවක් ලබාදීමට මම උත්සාහ කරනවා.

    සුභ පැතු සියලුම දෙනාට මගේ ස්තුතිය.......

    ඒ වගේමයි.මගේ කඩේ headset උඩු යටිකුරු කර headset එකක් ගත සෝමෙටත් ස්තුතියි.....!
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හෆ්ෆටසිරි එළකිරිනේ...:cool:
    එකෙන්ම සුභ පතනවා අපේ කැන්ඩියන් අය්යට:cool::cool::)
    නුවර ගියපු වෙලාවක යන්න ඕනේ මොනව හරි ගන්න,:D චෙක් වලට කරනවද දන්නෑ:sorry:

    :sorry: ඕකනේ ඉතින්..... ඊයේ තව එකෙක් ඇවිල්ල අහනවා... කාඩ් එකට විතරයිලු එය ගන්නේ.......
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අවංකවම කියනවා නම් එළකිරි එකේ සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්ම මට ලොකු සහයෝගයක් දුන්න මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඔවුන් නම් සඳහන් කරන්න එපා කිව්ව නිසා මම කියන්නේ නැහැ. ඔවුන්ට මගේ හදපිරි ස්තුතිය.

    ඒ වගේමයි opening එක දවසේ පැමිණි එළකිරි හමුදාවටත් බොහොම පින් මගේ කඩේ ආරම්භක උත්සවය වර්ණවත් කිරීම පිළිබඳව.

    ඉතින් මේ වැඩේට මම ටිකක් අලුත් නිසා සමහර වෙලාවට අතපසුවීම් වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳව කාරුණිකව සලකා බලන්න කියල කියන ගමන් නුවර පළාතේ ඉන්න අපේ හැම කෙනෙකුටම ඉක්මන්, හොඳ සේවාවක් ලබාදීමට මම උත්සාහ කරනවා.

    සුභ පැතු සියලුම දෙනාට මගේ ස්තුතිය.......

    ඒ වගේමයි.මගේ කඩේ headset උඩු යටිකුරු කර headset එකක් ගත සෝමෙටත් ස්තුතියි.....!

    pala pala yako api wage supiri palanthiye customersla aawama oya cheenage badu nodi supiri badu denna igana ganin.;);):lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    :sorry: ඕකනේ ඉතින්..... ඊයේ තව එකෙක් ඇවිල්ල අහනවා... කාඩ් එකට විතරයිලු එය ගන්නේ.......

    kawuda kawuda? mata ahuwenna epa kiyapan uta card kudu karanawa :growl::growl:;)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආයෙ එකෙන්ම... මාත් සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත ෆෑන් තුනක්ම :lol: තියන ලැප්ටොප් කූලින් අයිටම් එකක්... ගින්දර ඈ....
    :cool:
    අපරාදෙ කියන්න ඹෑ එදා ගිහින් රුපියල්ම 250 ප්ලේන්ටියකුත් බීලා ආවෙ...:baffled::lol:
    :frown:

    උඹලට ලැප්ටොප් නැතුව cooling pad ගත්තේ අහවල් දේකටද?

    යකෝ උබට දුන්න 250 ඩිස්කවුන්ට් එකටද ත්‍රෙඩ් දාගෙන කඩේ යන්නේ.. :lol::lol:

    එළකිරි කැන්ඩියන් අයියේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටින් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා.. :yes::yes:

    ලැජ්ජාවේ බෑ අෆ්ෆා.........! thanx පතුමා......

    එහෙම බැලුවම කැන්ඩියා තේ එක බොන්න
    සල්ලි දීලනේ බං.. :eek::eek::eek:
    දැන් නේ මීටර් උනේ..
    :sorry::sorry:

    එකනේ කියන්නේ...

    appatasiri...mama oka open karana dawase kade langin gihilla...dakke nane..shik...dannawanam ekakiri aiyekge kiyala aniwa goda wenawa monawa hari ganna...shik...

    mata eda adawage mathakai...eth kauda danne...

    aniwa enne aye othenta......jaya wewa...!!:lol:

    එන්න තිබ්බේ එළකිරි සෙට් එකකුත් හිටිය...!

    sorry wenna one mata enna bari unata hodada,

    අවුලක් නැහැ බන්...

    congratzz kandyan lokka..wade hodatama karagena yanna suba pathanawa..narakada eeta aeha paththen bike sale aekakuth dammoth :D

    ත්‍රෙඩ් දාලත් මට කට්ටිය සද්දේ දැම්මා..... කඩයක් දැම්මොත් මාව මස් කරයි.....!

    ඉන්ෆිනිටි බත් කඩේ :eek:

    1. දිගටම එළකිරි වගේ කරගන්න ලැබේව... ගත්ත මවුස් එක බියර් වල වැටිලත් එළකිරි වගේ වැඩ :dull:

    අනේ යකෝ තොපිල නම්..... හැදියල්ල දැන්වත්..... ලඟදි කසාද බඳින්න නේද ඉන්නේ...?
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අනේ වාසනාවන්. නුවර කොම්පියුටර් බඩු කෑල්ලක් ගන්න තැනක් නැතුව කොයින් වෙලා හිටියේ....
    කොන්ග්‍රැට්ස් කිව්වලු.. :) :) :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අහ්. Kandyan මලයගෙද. මමනම් Kandy නෙවෙයි ඉන්නෙ. බිස්නස් අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ඔහොම්මම Facebook fan page එකක් හදල link එක මේකෙ දාන්න. අපි Like කරනව. Photo, news, items අනං මනං දාල නිතර අප්ඩේට් කරන්න.

    කවුරුහරි accurate GPS coordinates with phone no, address etc. දුන්නොත් මම Google maps වලට දාල දෙන්නම්.

    ජයෙන් ජය.

    Business කරන ගමන් තව බයික් ත්‍රෙඩ් 2,3ක් දාපන් හරිද. ;)
    Thanx අයියා...... මේ දවස් වල නම් පට්ටම බිසී වෙලා ඉන්නේ... වෙලාවක් ලැබුන ගමන් රේඩියෝ එක සහ බයික් ත්‍රෙඩ් දාන්නම්.....

    mama ennamko balanna. mawa adina ganida danne ne? mamath inne oya lagama tama
    :lol::lol:එන්න එන්න

    වහෙන් ඔරව ඔරව නම කියන් නැතුව කියද්දී මම හිතුවා Infinity Arcade කියල ... හිටුකෝ මමත් එනවා උබව බල්ලන්න .... Extreme Computers එකෙන් හද පිරි සුබපැතුම් .... :):):):):);)

    Thanx මචන්...... අනිවා ඇවිල්ල යන්න එන්න.......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    වරෙන් වරෙන්...... සමාවෙන්න ඕන මට opening එක කියන්න බැරි උනාට.....

    නො ප්‍රොබ්ලම්ස්.. අපිත් හෙල්පක් දෙන්නම් ඔය පුලුපුලුවන් විදියට.

    Goodluck !! ;)