අවංකවම කියනවා නම් එළකිරි එකේ සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්ම මට ලොකු සහයෝගයක් දුන්න මේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඔවුන් නම් සඳහන් කරන්න එපා කිව්ව නිසා මම කියන්නේ නැහැ. ඔවුන්ට මගේ හදපිරි ස්තුතිය.
ඒ වගේමයි opening එක දවසේ පැමිණි එළකිරි හමුදාවටත් බොහොම පින් මගේ කඩේ ආරම්භක උත්සවය වර්ණවත් කිරීම පිළිබඳව.
ඉතින් මේ වැඩේට මම ටිකක් අලුත් නිසා සමහර වෙලාවට අතපසුවීම් වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳව කාරුණිකව සලකා බලන්න කියල කියන ගමන් නුවර පළාතේ ඉන්න අපේ හැම කෙනෙකුටම ඉක්මන්, හොඳ සේවාවක් ලබාදීමට මම උත්සාහ කරනවා.
සුභ පැතු සියලුම දෙනාට මගේ ස්තුතිය.......
ඒ වගේමයි.මගේ කඩේ headset උඩු යටිකුරු කර headset එකක් ගත සෝමෙටත් ස්තුතියි.....!