මොනවද මේ පැන්ටෝන්ස්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම ඩිසයින් එකක් කරන හැටි හොයනකොට හම්බුනේ. සිංහලෙන් මොකුත් හොයා ගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැන්ටෝන් charts. color chart.
    customer අපිට color එකක් ගෙනල්ල දෙනව කියන්න. color code එකක් නෙමේ කොල කෑල්ලක තියෙන පාටක්. brand color එකක් වෙන්න පුලුවන්. මේක match කරන්න කියල. අපි මොක්ද කරන්නෙ මොනිටර් එකෙන් බලල දෙනවද. බෑ. මොනිටර් කලර් කැලිබ්‍රේට් කරල නෑනෙ. කලර් වේරියේශන් තියෙනව. කැලිබ්‍රේට් කරන්න පුලුවන්.
    ඉතින් අර චාර්ට් එක අරන් කලර් මැච් කරල කලර් කෝඩ් බලල design එකට apply කරගන්නව.output එක ගානට match කරල ගන්න පුලුවන්.
    specail color print කරද්දි match කරන්න use කරන්න පුලුවන්.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    CMYK වලින් ගන්න බැරි ස්පෙශල් කලර්ස් වෙන්ටැ..

    Thanx machnla :love:
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    color standard අනුව තියෙනව. මේ චාර්ට් book එකක් rs.50k වලට වඩා වැඩි.
    images
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    color standard අනුව තියෙනව. මේ චාර්ට් book එකක් rs.50k වලට වඩා වැඩි.
    images
    ඕවා මේ පැති වල ප්‍රින්ට් කරන තැන් වල නම් නෑ මම හිතන්නෙ මචන්.
     
    • Like
    Reactions: Amith0424

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    මම මේක ටික දවසකට කලින් බැලුවෙ, සැහෙන්න වටිනා වීඩියෝ එකක්. සරලව පැහැදිලිව තියෙන එකම වීඩියෝ එක, මම කියනවට ස්කිප් නොකර බලන්න.

    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මම මේක ටික දවසකට කලින් බැලුවෙ, සැහෙන්න වටිනා වීඩියෝ එකක්. සරලව පැහැදිලිව තියෙන එකම වීඩියෝ එක, මම කියනවට ස්කිප් නොකර බලන්න.

    Thanx brother
     
    • Love
    Reactions: NuwanCK

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මම ඩිසයින් එකක් කරන හැටි හොයනකොට හම්බුනේ. සිංහලෙන් මොකුත් හොයා ගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    color standard අනුව තියෙනව. මේ චාර්ට් book එකක් rs.50k වලට වඩා වැඩි.
    images

    මම ඩිසයින් එකක් කරන හැටි හොයනකොට හම්බුනේ. සිංහලෙන් මොකුත් හොයා ගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
    ඔව්.. ඔය ගයිඩ් එක සෑම අවුරුදු දෙකකට වරක් වත් මාරු කරන්න ඕනා....
    නිවැරදි තාව තියාගන්න. අලුත් කලස් තියන පොත ගන්න. පොත් දෙකක සෙට් එකක් එන්නේ

    CMYK ගහන්න අමාරු, කලර්ස්, එතකොට මොනා හරි පාටක් කැපී පෙන්නෙන්න ඕනා නම පැන්ටෝන් කලස් වලින් දාපුවාම හරි යනවා
    ඇන්කර් පෙට්ටි, කිරි පෙට්ටි, ඩිල්මා තේ පෙට්ටි වගේ නානාප්‍රකාර ප්‍රින්ටින් වලට ගන්නවා...
    ඩිල්මා තේ පෙට්ටියක්, ලේබල් එකක් සාමාන්‍යයෙන් 5-7 colours. එකියන්නේ CMYK එක්ක පැන්ටෝන් 2- 3 සෙට් වෙනවා.
    සමහර කාටුන් තියනවා පැන්ටෝන් කලස් 2-3 විතරක් දාලා ප්‍රින්ට් කරනවා... එතකොට එන ලූක් එක CMYK වලින් ගන්න බෑ
    ඊට අමතරව තමා ගෝල්ඩ් foiling එහෙම තියෙන්නේ
     
    Last edited:

    දැන් අපි ඉලස්ට්‍රේටර් හරි පොටෝශොප් වගේ එකකින් ඩිසයින් එක කරනවා නම් කලර්ස් දෙනකොට ඔය ගයිඩ් එක බලලා අදාල කලර් එක දෙන එකද එතකොට කරන්න ඕනෙ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් අපි ඉලස්ට්‍රේටර් හරි පොටෝශොප් වගේ එකකින් ඩිසයින් එක කරනවා නම් කලර්ස් දෙනකොට ඔය ගයිඩ් එක බලලා අදාල කලර් එක දෙන එකද එතකොට කරන්න ඕනෙ?
    ow.ඩිසයින් එක ප්‍රින්ටර් ට දෙනකොට CMYK එක්ක පැන්ටෝන් කලර්ස් වල කෝඩ් ටික ඩිසයින් එකේ දාලා දෙනවා
    ඒ එක්කම එම්බොස් වෙන තැන්, ගෝල්ඩ් ෆොයිල් වෙන තැන්, සපෝට් වාර්නිෂ් වෙන තැන් ලකුණු කරලා දෙනවා වගේ
    එතකොට ඒගොල්ලන්ට එක බලලා යන වියදම, කරන්න ඕනා වැඩේ පැහැදිලිව ගන්න පුලුවන්.
    අනික කලස් සේපරේෂන් වලටත් ලේසි වෙනවා.
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ow.ඩිසයින් එක ප්‍රින්ටර් ට දෙනකොට CMYK එක්ක පැන්ටෝන් කලර්ස් වල කෝඩ් ටික ඩිසයින් එකේ දාලා දෙනවා
    ඒ එක්කම එම්බොස් වෙන තැන්, ගෝල්ඩ් ෆොයිල් වෙන තැන්, සපෝට් වාර්නිෂ් වෙන තැන් ලකුණු කරලා දෙනවා වගේ
    එතකොට ඒගොල්ලන්ට එක බලලා යන වියදම, කරන්න ඕනා වැඩේ පැහැදිලිව ගන්න පුලුවන්.
    අනික කලස් සේපරේෂන් වලටත් ලේසි වෙනවා.
    :love:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර ප්‍රින්ටර්ස් ලා ඉන්නවා අපි මොක දුන්නත් වැඩේ නිතර නිතර යන එකක් නම් උන් පැන්ටෝන් දාලා 7 කලස් වගේ වෙන්න දාලා ගහනවා. එතකොට මලාට පොඩි ප්‍රින්ටර් කෙනෙක්ට ගහන්න බැරි වෙනවා.
    පැන්ටෝන් කලස් එක්ක ප්ලේට් ටික කරගත්තත් කලස් බැල්ස් කරලා ප්‍රින්ට් කරන්න උන්ට ලේසි නෑ one කලර්, ත්‍රී කලර් මැෂින් වලින්.

    නිතර නිතර යනවා කියන්නේ ඔය ෆාස්ට් සෙලින් ප්‍රඩක්ට් එහෙම.
    එතකොට ජොබ් එක හැමදාම උන්ගේ
     
    • Wow
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    සමහර ප්‍රින්ටර්ස් ලා ඉන්නවා අපි මොක දුන්නත් වැඩේ නිතර නිතර යන එකක් නම් උන් පැන්ටෝන් දාලා 7 කලස් වගේ වෙන්න දාලා ගහනවා. එතකොට මලාට පොඩි ප්‍රින්ටර් කෙනෙක්ට ගහන්න බැරි වෙනවා.
    පැන්ටෝන් කලස් එක්ක ප්ලේට් ටික කරගත්තත් කලස් බැල්ස් කරලා ප්‍රින්ට් කරන්න උන්ට ලේසි නෑ one කලර්, ත්‍රී කලර් මැෂින් වලින්.

    නිතර නිතර යනවා කියන්නේ ඔය ෆාස්ට් සෙලින් ප්‍රඩක්ට් එහෙම.
    එතකොට ජොබ් එක හැමදාම උන්ගේ
    අපේ පැති වල නම් දන්න තරමින් ඕවා නෑ මචන්. මෙහේ 4 කලර් තමයි තියෙන්නෙ. එක දෙයක් මාස්ටර් කරන්න ඕනෙ නම් කොච්චර දේවල් තියෙද ඉගෙනගන්න නේද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ පැති වල නම් දන්න තරමින් ඕවා නෑ මචන්. මෙහේ 4 කලර් තමයි තියෙන්නෙ. එක දෙයක් මාස්ටර් කරන්න ඕනෙ නම් කොච්චර දේවල් තියෙද ඉගෙනගන්න නේද
    uba koheda ?

    uniliver, fontera, maliban, manchee, dilmah wage brand wala carton 99% kama pantone colour use wenawa.
    samahara welawata black, blue wage colours print wenneth pantone walin. ethakota finish eka even and nice enawa.

    poth, paththara wage dewal majority 4 colours thama
    නමුත් අර අලුත් එක්සයිස් පොත් සෙට් එකට තියන ඔක්කොම ටෙක්නොලොජි දාලා ගහලා තියෙන්නේ. සපෝට් UVත් දාලා
    බ්‍රෑන්ඩ් නේම් එක මතක නෑ
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    uba koheda ?

    uniliver, fontera, maliban, manchee, dilmah wage brand wala carton 99% kama pantone colour use wenawa.
    samahara welawata black, blue wage colours print wenneth pantone walin. ethakota finish eka even and nice enawa.

    poth, paththara wage dewal majority 4 colours thama
    නමුත් අර අලුත් එක්සයිස් පොත් සෙට් එකට තියන ඔක්කොම ටෙක්නොලොජි දාලා ගහලා තියෙන්නේ. සපෝට් UVත් දාලා
    බ්‍රෑන්ඩ් නේම් එක මතක නෑ
    Mama hadda dote bn :(