Infinix Phones හොදයිද මිතුරනි?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සරහට චීනා phone market එකත් අල්ලනවා ලෝකෙම.
    අනිවා..ඇපල් නම් පොෂ් අයට ගන්ඩ තියෙන්නෙ ඒක විතරයි කියල කරගෙන යයි..චින්නු අඩු ගානට පට්ට ෆෝන් හදයි ඉස්සරහට..උන්ගෙ අලුත්ම බැටරි එහෙමත් සුපිරි.
     
    • Like
    Reactions: pramodh87