ඉස්සරහට චීනා phone market එකත් අල්ලනවා ලෝකෙම. අනිවා..ඇපල් නම් පොෂ් අයට ගන්ඩ තියෙන්නෙ ඒක විතරයි කියල කරගෙන යයි..චින්නු අඩු ගානට පට්ට ෆෝන් හදයි ඉස්සරහට..උන්ගෙ අලුත්ම බැටරි එහෙමත් සුපිරි.