Inflation (උද්ධමනය) & Ashwagandha අශ්වගන්ධ

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    Hank ඊයේ ට්වීට් එකක් දාලා තිබ්බා ලංකාවේ උද්ධමනය 120%යි කියලා.

    ,
    Hank Tw_1.JPG
    Hank Tw_2.JPG

    මේකත් එක්ක අනුලෝමව සමානුපාතික වෙන දෙයක් තමා ආතතිය කියන්නේ.

    පාවිච්චි කරපු එකෙක් කියපල්ලා මචන්ලා අශ්වගන්ධ කියන මේ Product එක හොඳ ද.. රිසල්ට් එහෙම කොහොම ද, සයිඩ් ඉෆෙක්ට් එහෙම තිබ්බ ද? ගන්න හොඳ බ්‍රැන්ඩ් එකක් තියනව ද? (Himalaya or Ancient Nutra)...

    ප ලි
    තාම ලොකුවට ස්ට්‍රෙස් එකක් නෑ..මේ උද්ධමනෙත් එක්ක මේකත් ගණන් ඩබල් ත්‍රිබල් උනොත් :P

    Himalaya.jpg
    Ancient Natur.jpg
     
    • Like
    Reactions: kinkon

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඕකත් එක්ක සෙල්ලම් කරන එක එච්චර ඇඟට ගුණ නෑ, ආයුර්වේද ඩොකෙක්ගෙන් උපදෙසක් එක තමා හොඳම දේ, නැත්තම් start slow and listen to your body, that shit can mess things up
     
    • Wow
    Reactions: Piyathissa

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aiyo mama harima stress eken inne.. mokut karaganne beruwa.. baduwala ganang hugak wediy..
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    1. වෛද්‍ය උපදෙස් නැතුව බොන්න එපා
    2. ස්ට්‍රෙස් එකට ඕකට වඩා එෆ්‍රෙක්ටිව් ආයුර්වේද බෙහෙත් තියනවා
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    927
    1,514
    93
    mood wenas wenawa samahara unge, godak unta OCD wage ewa wadi wela pissu hadenawa

    ඕකත් එක්ක සෙල්ලම් කරන එක එච්චර ඇඟට ගුණ නෑ, ආයුර්වේද ඩොකෙක්ගෙන් උපදෙසක් එක තමා හොඳම දේ, නැත්තම් start slow and listen to your body, that shit can mess things up

    1. වෛද්‍ය උපදෙස් නැතුව බොන්න එපා
    2. ස්ට්‍රෙස් එකට ඕකට වඩා එෆ්‍රෙක්ටිව් ආයුර්වේද බෙහෙත් තියනවා
    අඩේ බලහල්ලා මේ කිරියේ නොටිෆිකේෂන්හරියට වැඩ නැහැනේ...
    මන් හිතුවේ කොල්ලෝ රිප්ලයි කරලා නෑ කියලා.. දැන් නිකමට බැලුවේ...
    මදැයි දැන් order එක placed කරලත් ඉවරයි..
    නොබි ඉන්න තමා වෙන්නෙි දැන් 😮
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අඩේ බලහල්ලා මේ කිරියේ නොටිෆිකේෂන්හරියට වැඩ නැහැනේ...
    මන් හිතුවේ කොල්ලෝ රිප්ලයි කරලා නෑ කියලා.. දැන් නිකමට බැලුවේ...
    මදැයි දැන් order එක placed කරලත් ඉවරයි..
    නොබි ඉන්න තමා වෙන්නෙි දැන් 😮
    බෙහෙතක් හැටියට සලකලා හරි ඩෝසේජ් එක පාවිච්චි කරොත් අවුලක් නෑ බං, දැන් තියෙන ට්‍රෙන්ඩ් එක ඕක නිකන් මැජික් අරිෂ්ඨයක් වගේ හැම මගුලටම ඔහේ ගසලා දාන එකනෙ.
     
    • Like
    Reactions: Piyathissa