Hank ඊයේ ට්වීට් එකක් දාලා තිබ්බා ලංකාවේ උද්ධමනය 120%යි කියලා.
,
මේකත් එක්ක අනුලෝමව සමානුපාතික වෙන දෙයක් තමා ආතතිය කියන්නේ.
පාවිච්චි කරපු එකෙක් කියපල්ලා මචන්ලා අශ්වගන්ධ කියන මේ Product එක හොඳ ද.. රිසල්ට් එහෙම කොහොම ද, සයිඩ් ඉෆෙක්ට් එහෙම තිබ්බ ද? ගන්න හොඳ බ්රැන්ඩ් එකක් තියනව ද? (Himalaya or Ancient Nutra)...
ප ලි
තාම ලොකුවට ස්ට්රෙස් එකක් නෑ..මේ උද්ධමනෙත් එක්ක මේකත් ගණන් ඩබල් ත්රිබල් උනොත්