info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    More Important Info

    thanx macha
    eath ban mehema seen ekak thiyanawane ban
    hornet eka issellama japan walata witharai ne relese kare eeta passene ewa wena countries walata gahuwe a countries walata yawapu year ekada dan na 2007
    ane manda a gana no idiya
    ela ubath sup ekak diyan mage thred eka
    thanx lot machan

    ඒක japan Release කරපු එක. දැන් මගෙ කෙල්ල Release කරලා තියෙන්නේ 2003 මෙහෙ 2004 තියෙන්නේ, එකියන්නේ මෙහෙට ඇවිත් තියෙන්නේ 2004
    ආයෙත් හීනියට එකක් දැම්මොත්

    Year: 96
    Chassis: MC31-100 and 105
    model: CB 250FT

    Year: 97
    Chassis: MC31-110
    model: CB 250FV

    Year: 98
    Chassis: MC31-115
    model: CB 250FX

    Year: 99/12
    Chassis: BA-MC31-120
    model: CB 250FY

    Year: 2000/12
    Chassis: BA-MC31-125
    model: CB 250F1

    Year: 2003/03/19
    Chassis: BA-MC31-130
    model: CB 250F3

    Year: 2005/11
    Chassis: BA-MC31-140
    model: CB 250F6

    Year: 2006/12
    Chassis: BA-MC31-150
    model: CB 250F7

    දැන් මේක දැම්ම කියල case දාගන්න එපා මොකද හුඟක් ඒවා කොටපුවා, මම දන්නවා :rofl:
    ඔය CB250F3 කියන එක Seat එක ගැලෙව්වාම බලන්න පුලුවන් White Colour Sticker එකක් තියෙනවා
    මෙන්න මගේ
    22.jpg


    එකේ Original paint Code හිටන් තියෙනවා, Net එකේ Code එක Type කරාම original paint එක බලාගන්න පුලුවන්

    ඕකට අම්මාපා Rep+ දුන්නේ නැත්නම් Delete කරනවා Post එකම :angry:
    More to Come ;)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    issara EK ekata awee kaali wala photos balanna...
    dan EK ekata enne mee thread eka and other bike threads balanna.... :D
    සිරාවටම මම ආවේ කෑල්ලක් බලලා, එකක් Set කරගන්නත් එක්කයි, ඒ උනාට තියෙන Boot Thread දැක්කාම මම බය.... වෙනවා :shocked::P
     
    Last edited:

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    නිකන් ඉන්න එකේ මට හිතුව මම බයික් ගැන දන්න ඒව ටිකක් ඔයාල එක්ක බෙදා ගන්න වැඩේ හොදනන් කමෙන්ට් එකක් දාල මට උදව්වක් දෙන්න තව එකක් ඔයල දැනගන්න ආස බයික් එහෙම තියනන් බයික් එකේ නම පෝස්ට් කරන්න බලන ඔක්කොටම ස්තූතී​




    HONDA CBR 250cc gull arm and fire blade

    honda-CBR%2B250%2BRr.jpg


    ඔන්න මම අද විස්තර දෙන්න යන්නේ ලන්කාවේ සීබීර් මාදිලියෙ වැඩියෙන්ම තියන ඒ වගේම හොද බයික් එකක් ගැන මම දන්න දේ ඔයාල එක්ක බෙදාගන්න
    මාදිලිය තම්යි-හොන්ඩ සීබීර් 250 ගුල් ආම්
    මේක සිලින්ඩර් 4 බයික් එකක් ඒ වගේම කාබලේටර් 4 එන්ජින් දාරිතාව 250
    මගේ මතේනම් ලන්කාව වගේ රටකට මේවගේ බයික් එකක් ප්‍රමානවත්
    මොකද තත්පර 5කින් වගේ පැයට කිලෝමීටර් 100 එන්න පුලුවන්
    මීටර් එක තියනව 180 ඒ වගේමයි 180 යන්න පුලුවන්(ගිහින් තියන නිසා කියන්නේ)
    ඒ වගෙමයි හොද සැපපහසුවක් තියනව මොනෝ ශොක් එක නිසා
    මේකේ එන්ජිම අශ්වබල 45ක එකක්
    මේ බයික් එකේ නිශ්පාදිත වර්ශ ගත්තොත් 1994-1999 වෙනකන් මේ බයික් එක අවිල්ල තියනව
    තව එකක්
    මේ බයික් එකෙ චැසි අන්කය පටන් ගන්නේ MC22 xxx
    xxx=100,105(මේ මොඩ්ල් 2 ගුල් ආම්)
    110(ෆයර් බ්ලේඩ්)

    මේකෙන් මේ ෆයර් බ්ලේඩ් කියල මාදිලිය ගනන් වැඩී ඒ එකේ නිශ්පාදිත වර්ශය අලුත් නිසා
    තව වෙනස්කන් තියනව ෆයර් බ්ලේඩ් එක ඔන් ලයිට්.තව එයා ෆිල්ටර් එකේ වෙනසක් තියනව තව ගුල් ආම් එකට වඩා ඉදිරි පස ඩිස්ක් එක වෙනස් ඕව තමයි වෙනස් කන්
    ෆයර් බ්ලේඩ් එකක් ගනිද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මොකද ගුල් ආම් ෆයර් බ්ලේඩ් කරල දෙනව ඒකයි
    තව එකක් ඔරිජිනල් ෆයර් බ්ලේඩ් පාට සුදු බයික් එකෙ රතු සහ නිල් ස්ටිකර්

    honda-cbr-250-rr-1997.jpg


    මේ බයික් එක ලන්කාවට ගෙන්නේ ජපානේ පැදපුව
    මෙහේ මේ බයික් එක unregisterd
    ගුල් ආම්- 3.20-3.40 අතරේ(කන්ඩිශන් එක අනුව මිල වෙනස්)
    ෆයර් බ්ලේඩ්-3-70-3-90(කන්ඩිශන් එක අනුව මිල වෙනස්)

    ලන්කාවේ ගොඩක් කොල්ලො කරන්නෙ මේ බයික් එක ස්ටෑන්ඩඩ් අරගෙන සීබීර් 600 එකේ කිට් එක ගහනව
    ඒත් මම විස්වාස කරන විඩිහට ඒක මෝඩ වැඩක් ඒකෙන් වෙන්නේ ගොඩක් ස්පීඩ් යනකොට බයික් එකේ බැලන්සින් උප්සෙට් වෙන එක
    තව එකක් කට්ටිය ගුල් ආම් එක අන්ඩර් සීට් කරනව ඒකනන් කරන් එපා මොකද ඒක එන්ජිමට හොද නැහැ

    66971166593557327413838.jpg


    මම හිතනව මේ බයික් එක ගන දන්න නැති මොකක් හරි දෙයක් කට්ටිය ඉගන ගන් ඇති කියල
    මම දැන්න නැති දෙයක් හරි මම කියපු දෙයක් වැරදිනන් හරි මට කියන
    මේක බලන හැමෝටම ගොඩක් ස්තූති
    අඩු පාඩු තියනන් සමාවෙන්න
    ඉස්සරහට තව බයික් ගැන දානව බලගෙන ඉන්න
    more info about bike -


    හොන්ඩ හොනට් බයික් එක ගැන දැනගන්න මෙතන ඔබන්න


    machan
    Pulsar 220 DTS-FI Bike Eka gana Monawada Danne?
    dannawa nam photo ekka posts ekak danna.....
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් පුලුවන්නම් honda jade එක ගැන විස්තර දන්නකො