Information Technology Society of Sri Lanka - ITSSL මොන හුයන්නක්ද

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මොකද්ද මේ අටමගල් සොසයිටිය.
    67364439_2574592649232042_3527970700545490944_o.jpg


    මුලු සංගමේටම ඉන්නෙ මූද කොහෙද https://www.facebook.com/rajeev.yasiru
    ඌම හදාගත්ත site එකේ ඌම කියාගන්නව මෙහෙම "Rajeev Yasiru Kuruwitage Mathew also known as Yasiru Kuruwitage (Sinhalese: රජීව් යසිරු කුරුවිටගේ මැතිව්) is a famous Information Technology Consultant and Chairman of the Information Technology Society of Sri Lanka (ITSSL)."
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    muu me podi hipatuwek. mu dalla labbakuth na. oka thanikarama politikkonta kade yanna atawagatta magula. ekama eka IT professional kenek wath na oke
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඕක ඉතින් පොපියුලර් වෙන්නෙ අපේ උන්ගෙ තියෙන නොසැලකිල්ලට.
    ඔෆීශියල් ලුක් එක දැක්ක ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නෑ ශෙයාර් කරනව. අරුත් ඉතින් අත දිග ඇරල පච ලියනව ඇත්ත වගේ.
     
    • Like
    Reactions: meeka and Ragna_SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ඉතින් පොපියුලර් වෙන්නෙ අපේ උන්ගෙ තියෙන නොසැලකිල්ලට.
    ඔෆීශියල් ලුක් එක දැක්ක ගමන් හෙවිල්ලක් බැලිල්ලක් නෑ ශෙයාර් කරනව. අරුත් ඉතින් අත දිග ඇරල පච ලියනව ඇත්ත වගේ.
    අර ඔෆීෂියල් ලුක් එක ඇරෙන්න වෙන අවුලක් නෑනෙ බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    අර ඔෆීෂියල් ලුක් එක ඇරෙන්න වෙන අවුලක් නෑනෙ බන්
    එක පාරක් සම්පත් ඒටිඑම් ගැන පචයක් ගියෙ. 5ජී ගැනත් එහෙම එකක් ගියා මතකයි.
     
    • Like
    Reactions: Ragna_SL