Information Technology University of Moratuwa

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේ course එක කරපු අය ඉන්නවද? මේක කරල මොනාද කරන්න පුලුවන්. දන්න අය උදව් කරත්වා... :rolleyes:
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Ubata Moratuwa IT da setwenne?
    Cutoff marks awane;)

    ඔව් බන්, ඒකට තමයි තේරිලා තියෙන්නෙ :sorry:. මං හිතන් හිටියේ UCSC Computer Science යන්න. කරුමෙට අනුරාධපුරේ district quota එක අඩුයි ද කොහෙද :baffled:. DR 1, 2 විතරයි වගේ යන්නෙ. මං 3 :(
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,440
    1,142
    113
    field keeypayakata yanna puluwan. But godak aya yanne Software field ekata.
    Yanna puluwan field Software Engineer, Networking, AI, BA,QA, Project Management etc...
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    field keeypayakata yanna puluwan. But godak aya yanne Software field ekata.
    Yanna puluwan field Software Engineer, Networking, AI, BA,QA, Project Management etc...

    matath yanna oone eekata thamai :yes:. A kiyanne software engineer kenek widiyata job ekata yaddi oya degree eka piligannawada bn? :oo:

    +rep :)
     
    • Like
    Reactions: Extra One

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    • Like
    Reactions: KingCM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    MadMin

    Member
    Aug 5, 2016
    18
    6
    0
    මාත් ඕකට තමයි ගියේ. පොත පතේම වෙලිලා ඉන්නේ නැතුව ප්‍රැක්ටිකල් දෙයක් කලොත් හොද Software Engineer කෙනෙක් වෙන්න පුලුවන්. පොතේම එලිලා ඉදලා හොද research project එකක් කලොත් MSC/PHD වලට යන්න පුලුවන් සින්ගා වගේ. පිලිගැනීම සෑහෙන හොදයි. හැබැයි තමුන්ගේ උත්ස්සාහයත් තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: IreshMM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    මේ course එක කරපු අය ඉන්නවද? මේක කරල මොනාද කරන්න පුලුවන්. දන්න අය උදව් කරත්වා... :rolleyes:

    කිසි අවුලක් නැහැ ඕන තැනක පිලිගන්නවා, දැනට ලංකාවෙ ගවමන්ට් කැම්පස් එකක කරන්න පුලවන් හොදම IT ඩිග්‍රී වලින් එකක්

    Moratuwa IT hondai mn danna widiyata UCSC ekata wada

    machan oka UCSC ekata wada hondai ....congratulations.........

    UCSC CS මොරා IT එකට වඩා පොඩ්ඩක් පිලිගන්නවා හේතුව CS එක ගොඩක්ම කම්පියුටර් සයන්ස් පැත්ත,තියරිටිකල් පැත්ත මාර හොද සිලබස් එකක් තියන නිසා Mora IT එකේ ඒ Theoritical Computer Science පැත්ත අඩුයි
    UCSC CS 4th Year කරපු එවුන් සහ මොරටු ඉන්ජිනියරින් CS කරපු එවුන් එකම ලෙවල් එකේ තමයි සොෆ්ට්වෙයා කම්පැනි වලදි සලකන්නෙ
     
    • Like
    Reactions: IreshMM