මචෝ මාර අවුලක ඉන්නේ infortec සිරාද එකේන් ඉගෙන ගත්ත අය ඉන්නවද?අඩේ පිලිස් මචෝ සල්ලි අපතේ යවාගන්න බෑ බොරුවැඩක් කරලා...හෙන අමාරුවෙන් සල්ලි ටික හොයා ගත්තේ

www.infrotec.lk click here
HDCS - higher diploma in computer science ( oka thamai machoa course eka )
මේ තියෙන්නේ විෂය නිර්දේෂය
semester 01
(M 01) Fundamental concepts of IT - Operating systems
තොරතුරු තාක්ෂණයේ වැදගත්කම හා පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබදව....
(M 02 ) office Automation
Ms-word,Ms-Excel,Ms-Access,Ms-power point Ms-Outlook
කාර්යාල පරිසරය තුල බහුලව බාවිතා වන වෘතීය මට්ටමේ මෘදුකාOග පිළිබදව පාඨමාලාව ඉලක්ක කර අධ්‍යනයක්
(M 03 ) Hardware Engineering
computer System,Hard ware-software and fireware,history,classifications,Components and I/O Devices , Logic Gates And circuits,Operation Systems , Installations & Utilities,Assembling a PC & Installation
දෘඩාOග ඉන්ජිනේරු විශය ආවරණය
(M 04 ) Internet+networking & Web Designing
Introduction to Internet & Networks ,Email,Communication devices,Network topologies & protocols,OSI Model , Network Configuration & management , Network architectures,Internet tools and apps (FTP,E-mail,http,www),IP Addressing, Email
අන්තර්ජාලය නිවැරදිව භාවිතා කිරීම පිළිබදවත්,ඒවායේ සේවාවන් පිළිබදවත් අධ්‍යනය කෙරෙන අතර පරිඝණක ජාලකරණය පිළිබදව ඉලක්ක කර අධ්‍යනයක්
(M 05 ) DBMS (data base management system )
Introduction,Entity-Relationship(ER) Modeling,The Relational Data Model,Relational Algebra,SQL and Integrity Constraints ,Schema Refinement,Further Relational Algebra , SQL,Transaction Processing Systems,OODBMS and DDBMS
නිරිමාණය කිරීම,කලමණාකරනය,පිලිබදව පූර්ණ අධ්‍යනයකි.දත්ත ගොනු නිරිමානය කිරීම පිලිබදව අවශය න්‍යායික හා ප්‍රයොගික දැනුම...
(M 06 ) Computer Graphics
Introduction to graphics & fundamental aspects of 2D and 3D computer Graphics ,adobe flash ,adobe photoshop,Introduction to coreldraw,Introduction to 3D max
පරිඝණක අශ්‍රිත ග්‍රැෆික්ස් පිළිබද න්‍යායික දැනුම හා ප්‍රායොගික දැනුම
ඔතනින් මුල ඉවරයි ඊට පස්සේ තබ දෙකක් තියෙනවා SEMESTER 02 [programming special] and SEMESTER 03 [ MIS special ] කියල ඒ දෙකෙන් කැමති දෙකක් තෝර ගන්න ඕනා.....ඒ වයෙත් මේ වගේම ඒවාට අදාල Module හයක් ගානේ තියෙනවා
තව පැය 64 ක Workshop පහකුත් තියෙනවා
මේහෙම තමයි Course Syllabus එකේ තියෙන්නේ මේක හොදයි ද? හොදයි නම් වැඩිපුර ජොබ් තියෙන්නේ programming special වලටද නැත්තම් MIS special වලටද?

Last edited: