glass ටොප්
උබ කියන්නේ මේක හොද නැද්ද
එහෙම පුපුරන්නේ කොහොමද යටින් රස්සෙනෙට ෆොයිල් එකක් තියෙනවනේ
රත්වූ වස්තුවක් ප්‍රසාරණය වෙන අතර, නිමේමේදී සංකෝචනය වේ... ඕක අපි ඉගනගත්ත බේසික් තියරියක්
වීදුරු රත්වුනාම සන්කොචන්යේදී පුපුරනවා. හැබැයි සුදු යකඩ එහෙම වෙන්නේ නැහැ....
පයිරෙක්ස් භාජනයක් රත්කරලා සීතල වතුර දාපුවම පුපුරනවා... ෂුවර් නැති නම් google කරලා බලන්න
ඕක ප්‍රැක්ටිකල් වෙන්නේ උයන ගමන් fridge එකේ තියන දෙයක් ගෙනල්ලා දාද්දි සීතල වතුර පොඩ්ඩක්, වැටෙනවා, එක්කෝ අමතක වෙලා ලිප පැත්තෙන් තියනවා. වගේ දේවල්
100% පුපුරනවා කියල කියන්න බැහැ මොකද පාවිච්චි කරන පිළිවෙල, වීදුරුව හදලා තියෙන්නේ tough කරලා ඕක අඩු වෙන්න. එත් එහෙම වෙච්ච අය ඉන්නවා. මේකෙ
ත් සමහර පොස්ට් වල තිබ්බා ඕක. අනික ග්ලාසස් නිසා තදින් පහරක් වැදුනත් කැඩෙන්න පුළුවන්. උදා. භාජනනේ මිට ගැලවිලා වැටෙන්න පුළුවන් ගොඩාක් අඩු සම්බවිත්වයක් උනත්..... ක්ලීන් කරද්දී තෙල් වලට අත ලිස්සලා වගේ ගොඩක් දේවල්. මගේ අලුත් ලිප දෙසැම්බර් ගෙනල්ලා හයි කරන්න යනකොට බල්ලා දුවගෙන ඇවිල්ල කකුලේ පැටලුනා.. බිත්තියේ වැදුනා. සුදු යකඩ නිසා පොඩි හීරීමක් විතරයි....
මම කියන්නේ වඩාත් සුදුසුයි සුදු යකඩ, ග්ලාසස් ටොප් වලට වඩා.....