Infrared ගෑස් කුකර් පාවිච්චි කරනවද

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    "rinnai" awurudu ganakata athi. japan eka ganan. ungema Malaysia/indonesia eka tiyenwa, gana adui. habi hodai
    Math baluwa. Quality 1nam hondai wage. Gana thama..
    https://www.daraz.lk/products/rinnai-gas-cooker-ri602e-i112362480-s1022808651.html

    glass ටොප්
    උබ කියන්නේ මේක හොද නැද්ද
    එහෙම පුපුරන්නේ කොහොමද යටින් රස්සෙනෙට ෆොයිල් එකක් තියෙනවනේ
    යටින් foil එක තිබ්බට උඩින් සීතල වතුරක් වැටුනොත් පුපුරයි කියල තමා මටත් හිතෙන්නෙ
    ------ Post added on Mar 11, 2021 at 4:50 PM
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113

    අයිස් වතුර මිසක් එත් සමහර වෙලාවට උයන වතුර පෙන වැටෙනවා මන් හිතන්නේ නැ එහෙම කෙස් එකක්
     
    • Like
    Reactions: sami_boy

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,976
    1,237
    113
    නුවර
    අයිස් වතුර මිසක් එත් සමහර වෙලාවට උයන වතුර පෙන වැටෙනවා මන් හිතන්නේ නැ එහෙම කෙස් එකක්
    Glass eka pupurpu ewa mamath dakala tiyenawa. samahawita bala ewa wenna ati
     
    • Like
    Reactions: sami_boy

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    "ටිකක් හොඳ එකක්ම ගන්න බැලුවෙ."
    එහෙම නම් glass ටොප් එක දෙපාරක් හිතපන්... රත් වූ විදුරු මතට වතුර වැටුනාම පිපිරෙනවා.... ඕන තරම් කෙස් තියනවා එහෙම පුපුරපු....
    දෙක කාලයක් පාවිච්චි කරන්න ගෑස් නම් "රිනයි" එකක් ගනින්. reviews බලපන්
    වීදුරුවෙ කතාව ඇත්ත.
     
    • Like
    Reactions: wqe123 and sami_boy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,973
    113
    ලංකාවේ.. ලංකාවේ
    glass ටොප්
    උබ කියන්නේ මේක හොද නැද්ද
    එහෙම පුපුරන්නේ කොහොමද යටින් රස්සෙනෙට ෆොයිල් එකක් තියෙනවනේ
    රත්වූ වස්තුවක් ප්‍රසාරණය වෙන අතර, නිමේමේදී සංකෝචනය වේ... ඕක අපි ඉගනගත්ත බේසික් තියරියක්
    වීදුරු රත්වුනාම සන්කොචන්යේදී පුපුරනවා. හැබැයි සුදු යකඩ එහෙම වෙන්නේ නැහැ....
    පයිරෙක්ස් භාජනයක් රත්කරලා සීතල වතුර දාපුවම පුපුරනවා... ෂුවර් නැති නම් google කරලා බලන්න

    ඕක ප්‍රැක්ටිකල් වෙන්නේ උයන ගමන් fridge එකේ තියන දෙයක් ගෙනල්ලා දාද්දි සීතල වතුර පොඩ්ඩක්, වැටෙනවා, එක්කෝ අමතක වෙලා ලිප පැත්තෙන් තියනවා. වගේ දේවල්
    100% පුපුරනවා කියල කියන්න බැහැ මොකද පාවිච්චි කරන පිළිවෙල, වීදුරුව හදලා තියෙන්නේ tough කරලා ඕක අඩු වෙන්න. එත් එහෙම වෙච්ච අය ඉන්නවා. මේකෙත් සමහර පොස්ට් වල තිබ්බා ඕක. අනික ග්ලාසස් නිසා තදින් පහරක් වැදුනත් කැඩෙන්න පුළුවන්. උදා. භාජනනේ මිට ගැලවිලා වැටෙන්න පුළුවන් ගොඩාක් අඩු සම්බවිත්වයක් උනත්..... ක්ලීන් කරද්දී තෙල් වලට අත ලිස්සලා වගේ ගොඩක් දේවල්. මගේ අලුත් ලිප දෙසැම්බර් ගෙනල්ලා හයි කරන්න යනකොට බල්ලා දුවගෙන ඇවිල්ල කකුලේ පැටලුනා.. බිත්තියේ වැදුනා. සුදු යකඩ නිසා පොඩි හීරීමක් විතරයි....

    මම කියන්නේ වඩාත් සුදුසුයි සුදු යකඩ, ග්ලාසස් ටොප් වලට වඩා.....
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    අවුරුදු 4 වගේ යුස් කරනවා . කිසිම අවුලක් නේ. දැලි බැදෙන්නේ නැ. මන් ගන්නකොට නම් ගණන් අඩුයි. 5000 වගේ වුනේ. wow.lk එකින් ගත්තේ. glass top එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: sami_boy

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Glass eka pupurpu ewa mamath dakala tiyenawa. samahawita bala ewa wenna ati

    bala badu wenna athi machan.
    tempered glass pupurnawa nam oven wage ewata use karannath bane.

    වීදුරුවෙ කතාව ඇත්ත.

    රත්වූ වස්තුවක් ප්‍රසාරණය වෙන අතර, නිමේමේදී සංකෝචනය වේ... ඕක අපි ඉගනගත්ත බේසික් තියරියක්
    වීදුරු රත්වුනාම සන්කොචන්යේදී පුපුරනවා. හැබැයි සුදු යකඩ එහෙම වෙන්නේ නැහැ....
    පයිරෙක්ස් භාජනයක් රත්කරලා සීතල වතුර දාපුවම පුපුරනවා... ෂුවර් නැති නම් google කරලා බලන්න

    ඕක ප්‍රැක්ටිකල් වෙන්නේ උයන ගමන් fridge එකේ තියන දෙයක් ගෙනල්ලා දාද්දි සීතල වතුර පොඩ්ඩක්, වැටෙනවා, එක්කෝ අමතක වෙලා ලිප පැත්තෙන් තියනවා. වගේ දේවල්
    100% පුපුරනවා කියල කියන්න බැහැ මොකද පාවිච්චි කරන පිළිවෙල, වීදුරුව හදලා තියෙන්නේ tough කරලා ඕක අඩු වෙන්න. එත් එහෙම වෙච්ච අය ඉන්නවා. මේකෙත් සමහර පොස්ට් වල තිබ්බා ඕක. අනික ග්ලාසස් නිසා තදින් පහරක් වැදුනත් කැඩෙන්න පුළුවන්. උදා. භාජනනේ මිට ගැලවිලා වැටෙන්න පුළුවන් ගොඩාක් අඩු සම්බවිත්වයක් උනත්..... ක්ලීන් කරද්දී තෙල් වලට අත ලිස්සලා වගේ ගොඩක් දේවල්. මගේ අලුත් ලිප දෙසැම්බර් ගෙනල්ලා හයි කරන්න යනකොට බල්ලා දුවගෙන ඇවිල්ල කකුලේ පැටලුනා.. බිත්තියේ වැදුනා. සුදු යකඩ නිසා පොඩි හීරීමක් විතරයි....

    මම කියන්නේ වඩාත් සුදුසුයි සුදු යකඩ, ග්ලාසස් ටොප් වලට වඩා.....

    අවුරුදු 4 වගේ යුස් කරනවා . කිසිම අවුලක් නේ. දැලි බැදෙන්නේ නැ. මන් ගන්නකොට නම් ගණන් අඩුයි. 5000 වගේ වුනේ. wow.lk එකින් ගත්තේ. glass top එකක් තියෙන්නේ
    එහෙනම් ලිපේ උයන බාජන පියන විදුරු රයිස් කුකර් එකෙත් පියන විදුරුනේ පුපරන්න එපැයි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    induction cooker වලට ගොඩක් කරන්ට් එක යනවද? ඉදිරියේදී ගැස් වැඩි වෙන නිසා induction cooker එකකට යන එක හොඳ නැද්ද?
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    එහෙනම් ලිපේ උයන බාජන පියන විදුරු රයිස් කුකර් එකෙත් පියන විදුරුනේ පුපරන්න එපැයි
    hehe ow ban. hina yanawa comments kiyawanakota

    anyway aye ekak ganna wunoth ganneth mekakma tamai
     
    • Like
    Reactions: sami_boy

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    අවුරුදු 2 , Innovex එකෙන් ග්ලාස්ටොප් ගැස්කුකර් එක පාවිචිචි කරනවා එහෙම කිසි අව්ලක් නම් නැහැ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,973
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් ලිපේ උයන බාජන පියන විදුරු රයිස් කුකර් එකෙත් පියන විදුරුනේ පුපරන්න එපැයි
    ඔච්චර පැහැදිලිව ලිව්වට පස්සේ තවත් ලියන්න දෙයක් නැහැ...කැඩෙනවා ම කියල නෙමේ කියන්නේ ඕක වෙන්න ගොඩක් සම්බව්‍යතාවක් තියනවා කියලා
     
    • Like
    Reactions: sami_boy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,973
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 2 , Innovex එකෙන් ග්ලාස්ටොප් ගැස්කුකර් එක පාවිචිචි කරනවා එහෙම කිසි අව්ලක් නම් නැහැ.
    ඇතුලේ පාර්ට්ස් බර්නර්ස් එක්ක තියන දිරනවා වැඩි නැද්ද... අවුරුදු 3-4ක් නම් දුවගත්තා.... එත් පහු වෙනකොට ලෙඩ.... මාරු කළා ඉන්නොවෙක්ස්.
    බොඩිය නම් හොදට තිබ්බා.... පහු වෙනකොට කොච්චර බර්නර් සුද්ද කලත් දල්ල කහ වෙන්නේ, බැලන්ස් නැති වෙන්නේ නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,801
    113
    මාලඹේ
    main-qimg-da19baa72383203dff62c7ceecb1eeb2.jpg
     
    • Haha
    Reactions: kinkon

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    IR eka patta quality machn. flame ekak penna enne na.
    Mahagedara use karanawa dan 2yrs vithara. Dubai walin genapu ekak.

    Oya Sanford ekath UAE walin ena product ekak made in Malaysia. Unge Touch/Vaccum clearner use karanawa.
    Build quality eka nam super ewala anith products walata wada.

    menna me 2ka mama use karanawa. Super quality.
    Sanford Vacuum Cleaner 32LTS (Made In Malaysia) SF-891VC-BS
    Sanford Rechargeable Led Search Light Combo 2 In 1
    YouTube එකේ සමහර වීඩියෝවල නම් IR බර්නර් එකෙන් දැල්ල එනවා පේනවා...
    නමුත් ඔයා කියන විදියට දැල්ලක් එන්නේ නෑ.. මේ දෙකේ වෙනස මොකක්ද?

    ගෑස්වලින් කොහොම ද IR හදන්නේ? දැල්ලක් එන්නේ?

    bump
    ------ Post added on Mar 13, 2021 at 12:32 PM
     
    Last edited:
    • Like
    Reactions: wqe123