Infrared ගෑස් කුකර් පාවිච්චි කරනවද

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    කොහෙත් ඉතින් Top එක රත් උනොත් ඕක තමා වෙන්නේ Bro ඉන්දියාවේ ලංකාවේ කියලා වෙනසක් නැහැ 🤣
    හරි හරි. හැමෝම ඕක කියන්නේ internet එකේ posts බලලනෙ. ලංකාවේ එහෙම උන කෙනෙක්ගෙ real post එකක් මටනං තාම හොයාගන්න බැරිඋනා
     
    • Like
    Reactions: Big Cass

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    New Technology kiyala oya labbawal ganna epaa bung. kadunoth hadanna ayeth factory ekatama yanna wenawa. Api gawa normal Telesonic gas cooker ekak thibba. okata gas cylinder eka gahuwama masekata kalin ivara wenawa. eetapasse burners deka sawuththu wechcha paththakata karala thibba Sanyo parana gas cooker ekak thibba gedara okata lankawe hadana ALuminium Burners dekak dala igniters dala hadala gaththa, dan masa ekahamarak giyath gas ivara wenne naa. aluminium hinda diranneth naa. supiriyata wada. Podi tip ekak kiyannum, Burners deka hi wena bar eka hondata sudda karala Heat resistance Sync spray ekak gahanna sahena kalayak thiyenawa Diranne nathuwa.
     
    • Like
    Reactions: sami_boy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    හරි හරි. හැමෝම ඕක කියන්නේ internet එකේ posts බලලනෙ. ලංකාවේ එහෙම උන කෙනෙක්ගෙ real post එකක් මටනං තාම හොයාගන්න බැරිඋනා
    එහෙනම් ඉතින් මෙතන අහලා වැඩක් නැහැ නේ එකක් අරගත්තා නම් ඉවරයි බලන්න තිබ්බ හොඳද නරකද කියලා
     
    • Like
    Reactions: wqe123

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එහෙනම් ඉතින් මෙතන අහලා වැඩක් නැහැ නේ එකක් අරගත්තා නම් ඉවරයි බලන්න තිබ්බ හොඳද නරකද කියලා
    ඔව් බං. ඕනේ මගුලක් කියල මෙන්න මේකක් order කලා :D
    1615785273556.png


    IR eka patta quality machn. flame ekak penna enne na.
    Mahagedara use karanawa dan 2yrs vithara. Dubai walin genapu ekak.

    Oya Sanford ekath UAE walin ena product ekak made in Malaysia. Unge Touch/Vaccum clearner use karanawa.
    Build quality eka nam super ewala anith products walata wada.

    menna me 2ka mama use karanawa. Super quality.
    Sanford Vacuum Cleaner 32LTS (Made In Malaysia) SF-891VC-BS
    Sanford Rechargeable Led Search Light Combo 2 In 1
    Thanks machan. Balala balala Sanford ekakma gaththa. Habai glass top 1
    ------ Post added on Mar 15, 2021 at 10:50 AM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බං. ඕනේ මගුලක් කියල මෙන්න මේකක් order කලා :D
    View attachment 116373


    Thanks machan. Balala balala Sanford ekakma gaththa. Habai glass top 1
    ------ Post added on Mar 15, 2021 at 10:50 AM
    දැන් ඉතින් හිත සතුටෙන් පාවිච්චි කරලා review එකක් දාන්න.....
     
    • Like
    Reactions: sami_boy

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    National ekak thiyenne, heat ekanam wedi, eth gas nam ithiri wenne ne ban, parana ganama yanawa...:no:

    glass eke awulak ne, cracking issue ne (1.5 yrs)
     
    • Like
    Reactions: sami_boy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    IR බර්නර් එක කාලයක් යද්දී කඩුනොත් වෙනම ගන්න තියෙනවද,නැත්නම් ලිප එක්කම අයින් කරන්න වෙනවද
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපේ එක Sanyo. දැන් අවරුදු 27ක් 28ක් වෙනවා. දැනට කරපු එකම repair එක දැනට අව්රුද්දකට විතර කලින් දැල්ල එන කෑල්ල අලුතෙන් දැම්ම. තාමත් යකා වගේ වැඩ.
     
    • Like
    Reactions: dinuksha_asela

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    YouTube එකේ සමහර වීඩියෝවල නම් IR බර්නර් එකෙන් දැල්ල එනවා පේනවා...
    නමුත් ඔයා කියන විදියට දැල්ලක් එන්නේ නෑ.. මේ දෙකේ වෙනස මොකක්ද?

    ගෑස්වලින් කොහොම ද IR හදන්නේ? දැල්ලක් එන්නේ?

    bump
    ------ Post added on Mar 13, 2021 at 12:32 PM

    Flame ekak 25% vithara eth eliyata penne na normal gas ekak wage.
    gas wadi karanakota ekath penne.

    Meke coil ekak wage thienawa machan eka nisa heat eka direct wadinawa a nisa thamai efficient eka wadi normal gas ekata wada.
     
    • Like
    Reactions: knight1

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    එහෙනම් ලිපේ උයන බාජන පියන විදුරු රයිස් කුකර් එකෙත් පියන විදුරුනේ පුපරන්න එපැයි
    හරියට හදලා තියන tempered ග්ලාස් පුපුරන් නැ මචන්
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Flame ekak 25% vithara eth eliyata penne na normal gas ekak wage.
    gas wadi karanakota ekath penne.

    Meke coil ekak wage thienawa machan eka nisa heat eka direct wadinawa a nisa thamai efficient eka wadi normal gas ekata wada.
    ගෑස්වලින් කොහොම ද IR හදන්නේ?
    repair / maintenance oya karanne kohomada
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔව් බං. ඕනේ මගුලක් කියල මෙන්න මේකක් order කලා :D
    View attachment 116373


    Thanks machan. Balala balala Sanford ekakma gaththa. Habai glass top 1
    ------ Post added on Mar 15, 2021 at 10:50 AM
    බය නැතුව use කරපන් බන් මගේ වයිෆ් අවු 2ක් තිස්සේ ග්ලාස් ටොප් එකක් use කරන්නේ
    එහෙනම් අවන් එකෙත් විදුරුවක්නේ තියෙන්නේ
     
    • Like
    Reactions: sami_boy

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මට හිතනේනේ ඔතන IR මගුලක් නැහැ. සාමාන්‍ය විදිහට එන දැල්ල පොඩි කොටු දැලකට වදින්නේ... සිංහලු IR කියලා රුවටිලා.. ඔකෙන් වෙන්නේ ගැස් වැඩියෙන් යන එක.
     
    • Like
    Reactions: dinuksha_asela

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔන්න ආව භාණ්ඩෙ අද. Quality එකනම් හොඳටම හොඳයි. Warranty card එක එහෙමත් තිබුන. Wasi.lk එකෙන් order කලේ :yes:

    Capture.JPG
     
    • Like
    Reactions: Phonemy