veri veri කියල ලියන්නෙ නැතුව ඒකට දාන්න ඕනෙ හරි වචනෙ දන්නෙ නැත්තන් මේකට ගිහින් හරි වචනෙ හොයාගන්න.
Code:
https://www.losethevery.com/
https://www.losethevery.com/
bookmark kiyala ekak thiynne ekata thamai.Oya okoma website mataka tiyaganne kohomada.dan AI websitema kiyak tiyenawada

TFS
කොහොමද බන් මේක මෙච්චර හොඳට වැඩ කරන්නෙ
![]()
------ Post added on Mar 12, 2023 at 9:55 PM
ලගදි udemy course එකක් සෙට් උනා, එකේ @#$% indian එකා ඉවර වෙනකන්ම click කරන කරන සැරේට "my mouse is hovering" කියනවාඑහෙම හුයන්නක් නෑ. ඔය ඉන්දියන් කාර හැත්ත තමයි "beri beri" ගගා ගම කන්නෙ.![]()
ඔලුවේ කැක්කුම ඇවිත් නතර කරලා නිකන් හිටියා.amo amo ingirisi ostharveri newe very
okata kalin hoda dictionary site ekak use karapan