INNA Almost Dropped by a Guy (SUNFEST)

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,730
    9,402
    113
    මේක ජෝක් එකකට ගන්න එපා..ඔය ඉස්සපු වෙලාවේ බැරි වෙලා හරි ලිස්සලා ගිහින් ඒකිගේ ඔළුව බිම වැදුනනම් කොහොමද ලංකාවට එන තත්වේ.කෑවනම් බිව්වනම් පැත්තකට වෙලා ආතල් එකක් ගන්න දන්නේ නැති කාලකණ්නි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය ඉස්සපු වෙලාවේ බැරි වෙලා හරි ලිස්සලා ගිහින් ඒකිගේ ඔළුව බිම වැදුනනම් කොහොමද ලංකාවට එන තත්වේ.කෑවනම් බිව්වනම් පැත්තකට වෙලා ආතල් එකක් ගන්න දන්නේ නැති

    :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක රැ 12 එනකොට ඉවරයිලු නේ ? .පාර්ටිලු lol ..අනේ සන්ෆෙස්ට් එක දෙන්ඩ තිබ්බ ළමයෙකුට :lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක ජෝක් එකකට ගන්න එපා..ඔය ඉස්සපු වෙලාවේ බැරි වෙලා හරි ලිස්සලා ගිහින් ඒකිගේ ඔළුව බිම වැදුනනම් කොහොමද ලංකාවට එන තත්වේ.කෑවනම් බිව්වනම් පැත්තකට වෙලා ආතල් එකක් ගන්න දන්නේ නැති කාලකණ්නි.
    මොනවද ඉතිං තෑන්ක් යූ කියල එවයි. ;) :D Joke K
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,285
    15,863
    113
    මේක ජෝක් එකකට ගන්න එපා..ඔය ඉස්සපු වෙලාවේ බැරි වෙලා හරි ලිස්සලා ගිහින් ඒකිගේ ඔළුව බිම වැදුනනම් කොහොමද ලංකාවට එන තත්වේ.කෑවනම් බිව්වනම් පැත්තකට වෙලා ආතල් එකක් ගන්න දන්නේ නැති කාලකණ්නි.

    කියල වැඩක් නෑ..ඔයවගේ බීගෙන පොර වෙන්න හදන උන් මාත් ඕන තරම් දැකලා තියෙනවා.