Innovex electric kettle 1.8l එකක් ගත්ත

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    6070/= යි

    6390 එක 5%ක් ඩිස්කවුන්ට් දාල ඔය ගාණට දුන්න

    අපි ඉතිං දම්රෝ එකෙන් බඩු ගොඩක් අරන් තියෙනව

    IEKDL02.jpg
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපේ ගෙදර එක අවුරුදු 5කට විතර කලින් රු 2000 ට ගත්තෙ. තාම හොදට වැඩ (not innovex)
     
    • Like
    Reactions: Avast0

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    6070/= යි

    6390 එක 5%ක් ඩිස්කවුන්ට් දාල ඔය ගාණට දුන්න

    අපි ඉතිං දම්රෝ එකෙන් බඩු ගොඩක් අරන් තියෙනව
    Nangida salli dunne?
     
    • Like
    Reactions: Avast0