මචන් පුළුවන් නම් 32 වගේ එකකට යන්න .උබට පුළුවන් නම් විතරක්මෙන්න මේ අඟල් 24'' Innovex TV එක කොහොමද යාළුවනේ???
View attachment 151233
godak aya Abans recommend karanne na, abans after sales pattama cha kiyala.මචන් පුළුවන් නම් 32 වගේ එකකට යන්න .උබට පුළුවන් නම් විතරක්
View attachment 151239
https://buyabans.com/tv
View attachment 151240
මම බැලුවේ මෙයාගේ Budget එකත් එක්කgodak aya Abans recommend karanne na, abans after sales pattama cha kiyala.
32 gannawanam damro/innovex ma 32 ekak baluwanam safe.
ඇයි 32 ට යන්න කියන්නේ ?(විශේෂ හේතුවක් තිබේද ??)මම බැලුවේ මෙයාගේ Budget එකත් එක්ක
Innovex එකේ 32 කට යන්න තියේ නම් හොදයි
ඔව් මචන් ඕක මම දැකලා තියනවා .ටිකක් දුරින් ඉද ගත්තාම ඕක මොනිටර් එකක් වගේ පෙන්නේ වයසක කෙනක් වගේ බලද්දී ටිකක් අපහසුයි .දැන් channel වල වටෙන් දාන text line හින්දා රුප තවත් පොඩි වෙනවා CRT TV 21 එකක් ලගින් තිබ්බාම උබට CRT එක හොදයි කියලා හිතයිඇයි 32 ට යන්න කියන්නේ ?(විශේෂ හේතුවක් තිබේද ??)