AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    Innovex වොෂින් මැෂින් එකේ උඩින් වතුර එන්නෙ හිමීටනෙ බං...
    වතුර එන බටේ මොකුත් රැඳිලත් නෑ.. ෆිල්ටර් ටික ක්ලීන් එකට තියෙනව
    අපිට පේන්නෙ උඩින් විතරක් වුණාට යටිනුත් කොහෙන්හරි ටබ් එකට වතුර එකතු වෙනවද..
    වතුර පිරෙන වෙලාවට පොඩි හම් එකකුත් එනව.. ලාවට වගේ..
     
    • Like
    Reactions: laMir

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    fully auto ekakda ? ehenam inlet valve eke aulak athi (electric nam valve eka) semi ekaka nam oka wenna ba habai

    fully auto තමා.. වතුර පිරෙන කොට පොඩි හම් එකක්වගේ එන්නෙ ඇයි ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    fully auto තමා.. වතුර පිරෙන කොට පොඩි හම් එකක්වගේ එන්නෙ ඇයි ?

    inlet valve eken ban oya sadde enne...suction pump eke awlak..warranty thiyenawanam danmama kiyapan...nattan oka (inlet valve) pichchei :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    inlet valve eken ban oya sadde enne...suction pump eke awlak..warranty thiyenawanam danmama kiyapan...nattan oka (inlet valve) pichchei :sorry:

    inlet valve එකෙන් වතුර එන්නෙත් සක් කරලද බං :confused:
    හිටපංකො ඉක්මනට උන්ට මේක පෙන්නනව
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    inlet valve එකෙන් වතුර එන්නෙත් සක් කරලද බං :confused:
    හිටපංකො ඉක්මනට උන්ට මේක පෙන්නනව

    ow valve eka open wenne current eken ban :yes: full watura para valve eka haraha yana kota valve eka cool wenawa...wathura para adu weddi valve eka heat wenawa...heat wadi unama oka pichchenawa ikmanata :sorry: oka tikak ganan wenama danna unoth ...eka nisa ikmanata pennapan :D



    menna mei wagei valve eka machan :D
    53-tm_home_default.jpg
     
    Last edited: