Inportant Information for Elakiri Members.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
අපි නං ඉතින් කොහොමත් වෑඩි පාවිච්චිය සිංහල තමයි:D
 
Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    KHz said:
    අපි නං ඉතින් කොහොමත් වෑඩි පාවිච්චිය සිංහල තමයි:D

    එළ කොල්ලෙක් නෙ...පොඩ්ඩක් වෙලාව යනවා වෑඩි නේ මචන..???පුරුදු වෙන්න o නේ..:)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    rakithao said:
    කොහෙද මචන් මෙක තියාගෙන හිටියෙ මම දෑනුයි දෑක්කෙ!

    හෙහෙ නෑ බන් මේක අර සිංහල යුනිකෝඩ් බාගන්න සයිට් එකේම කී-බෝර්ඩ්ස් සෙක්ශන් එකේ තිබ්බේ...
    මටනම් ඕක අමාරුයි හැබැයි හෙහෙ...
    :):rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    fahoo_em said:
    thawa site ekak thiyanawaney english typ karana kota sinhala walata maaruwena ekak!!
    eka koi ekadha??

    ඒ මේක මචන්...මේකේ ඩිරෙක්ට් සින්ග්ලිෂ් ටයිප් වෙන්නෙ..මම පාවිච්චි කොරන්නෙ මේක... :D

    Code:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Proxies said:

    එළ කොල්ලෙක් නෙ...පොඩ්ඩක් වෙලාව යනවා වෑඩි නේ මචන..???පුරුදු වෙන්න o නේ..:)
    මචන් උඹ මධුරගෙ මෘදුකාංගයද පාවිච්චි කරන්නෙ????
    එක දාගත්තහම සිංහල ට්යිපින් කජු කන්නා වගේ
    කඩ්ඩෙන් ගහනකොට ගහනවා වගේ සිංහලෙන් ගහන්න පුලුවන්!
    http://www.elakiri.com/forum/showthread.php?t=169534&highlight=singlish
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    KHz said:
    මචන් උඹ මධුරගෙ මෘදුකාංගයද පාවිච්චි කරන්නෙ????
    එක දාගත්තහම සිංහල ට්යිපින් කජු කන්නා වගේ
    කඩ්ඩෙන් ගහනකොට ගහනවා වගේ සිංහලෙන් ගහන්න පුලුවන්!

    ඈඈ??:nerd:?ඒ මොකක්ද මචන් ඒ???මම online keyboard එක පාවිච්චි කරන්නෙ..:)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    KHz said:
    මචන් උඹ මධුරගෙ මෘදුකාංගයද පාවිච්චි කරන්නෙ????
    එක දාගත්තහම සිංහල ට්යිපින් කජු කන්නා වගේ
    කඩ්ඩෙන් ගහනකොට ගහනවා වගේ සිංහලෙන් ගහන්න පුලුවන්!
    http://www.elakiri.com/forum/showthread.php?t=169534&highlight=singlish
    කොල්ලො ඒ සිප් ෆයිල් එක වැඩ නෑ බන්, තියේනම් මෘදුකාංගේ අප් කරකෝ ආයේ:rofl::D
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thm14 said:
    කොල්ලො ඒ සිප් ෆයිල් එක වැඩ නෑ බන්, තියේනම් මෘදුකාංගේ අප් කරකෝ ආයේ:rofl::D
    මචං ඒක නම් තියෙනවා!
    ඒත් එහෙම කරන එක හොද මදි වගේ නේද????:oo:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    KHz said:
    මචං ඒක නම් තියෙනවා!
    ඒත් එහෙම කරන එක හොද මදි වගේ නේද????:oo:
    ඇයි ඒ?? මධුරට පී.එම් කරන්න වෙයිද?? එයාගෙ බ්ලොග් එකෙත් බාගන්න කියල ලින්ක් එකක් නැති හින්දයි ඇහුවේ... අවුලක් නෑ එහෙනම් පොරට පී එම් පාරක් දාන්නම්.. පට්ට මෘදුකාංගෙ වගේ...:D
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    අම්මට හුඩු. මේක සිරා නෙ

    තෑන්ක්යු........ බායි
    thm14 said:
    ඒ මේක මචන්...මේකේ ඩිරෙක්ට් සින්ග්ලිෂ් ටයිප් වෙන්නෙ..මම පාවිච්චි කොරන්නෙ මේක... :D

    Code:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    thm14 said:
    ඒ මේක මචන්...මේකේ ඩිරෙක්ට් සින්ග්ලිෂ් ටයිප් වෙන්නෙ..මම පාවිච්චි කොරන්නෙ මේක... :D

    Code:
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    එලකිරි කොල්ලෙක්නෙ..... මම මේක හොය හොයා හිටියෙ. බොහොම thanks මචන්