KHz said:අපි නං ඉතින් කොහොමත් වෑඩි පාවිච්චිය සිංහල තමයි![]()

rakithao said:කොහෙද මචන් මෙක තියාගෙන හිටියෙ මම දෑනුයි දෑක්කෙ!

fahoo_em said:thawa site ekak thiyanawaney english typ karana kota sinhala walata maaruwena ekak!!
eka koi ekadha??

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
මචන් උඹ මධුරගෙ මෘදුකාංගයද පාවිච්චි කරන්නෙ????Proxies said:
එළ කොල්ලෙක් නෙ...පොඩ්ඩක් වෙලාව යනවා වෑඩි නේ මචන..???පුරුදු වෙන්න o නේ..![]()
KHz said:මචන් උඹ මධුරගෙ මෘදුකාංගයද පාවිච්චි කරන්නෙ????
එක දාගත්තහම සිංහල ට්යිපින් කජු කන්නා වගේ
කඩ්ඩෙන් ගහනකොට ගහනවා වගේ සිංහලෙන් ගහන්න පුලුවන්!
?ඒ මොකක්ද මචන් ඒ???මම online keyboard එක පාවිච්චි කරන්නෙ..
ඔය ලින්ක් එකේ වෑඩි විස්තර ඈති!Proxies said:ඈඈ???ඒ මොකක්ද මචන් ඒ???මම online keyboard එක පාවිච්චි කරන්නෙ..
![]()

කොල්ලො ඒ සිප් ෆයිල් එක වැඩ නෑ බන්, තියේනම් මෘදුකාංගේ අප් කරකෝ ආයේKHz said:මචන් උඹ මධුරගෙ මෘදුකාංගයද පාවිච්චි කරන්නෙ????
එක දාගත්තහම සිංහල ට්යිපින් කජු කන්නා වගේ
කඩ්ඩෙන් ගහනකොට ගහනවා වගේ සිංහලෙන් ගහන්න පුලුවන්!
http://www.elakiri.com/forum/showthread.php?t=169534&highlight=singlish

මචං ඒක නම් තියෙනවා!thm14 said:කොල්ලො ඒ සිප් ෆයිල් එක වැඩ නෑ බන්, තියේනම් මෘදුකාංගේ අප් කරකෝ ආයේ![]()

KHz said:ඔය ලින්ක් එකේ වෑඩි විස්තර ඈති!
http://www.elakiri.com/forum/showthread.php?t=169534&highlight=singlish

ඇයි ඒ?? මධුරට පී.එම් කරන්න වෙයිද?? එයාගෙ බ්ලොග් එකෙත් බාගන්න කියල ලින්ක් එකක් නැති හින්දයි ඇහුවේ... අවුලක් නෑ එහෙනම් පොරට පී එම් පාරක් දාන්නම්.. පට්ට මෘදුකාංගෙ වගේ...KHz said:මචං ඒක නම් තියෙනවා!
ඒත් එහෙම කරන එක හොද මදි වගේ නේද????![]()

Mal Aiyya said:I cant read this.
Its all in boxes
thm14 said:ඒ මේක මචන්...මේකේ ඩිරෙක්ට් සින්ග්ලිෂ් ටයිප් වෙන්නෙ..මම පාවිච්චි කොරන්නෙ මේක...
Code:http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
thm14 said:ඒ මේක මචන්...මේකේ ඩිරෙක්ට් සින්ග්ලිෂ් ටයිප් වෙන්නෙ..මම පාවිච්චි කොරන්නෙ මේක...
Code:http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html