බලපන් ඔය අස්සක මාරි බිස්කට් පෙට්ටියක් ගහන් ඇති. සත්‍යග්‍රහ කරන හැම එකාම ඔහොමයි.![]()
සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්නපිස්සු හුත්තියො
සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්.![]()
මොන සුත්ත හරි බන්. ඔය ගෑනිට බඩගින්න දරාගන්න බැරි වෙන කොට කොටත් නොදැනිම බෝඩ් කෑල්ලත් අකුලගෙන හඳපානෙම චුත වෙයි.![]()
ඇයි සිවුරක් පොරවගත්තම උසස්ද? ඒ උබට වෙන්න ඇති. උබ පොඩි කාලෙ ඉදන් උබේ ඔලුවට වැටිච්ච ගූතමයි ඉතින්. උබ ඒක විශ්වාස කරනව ඇති ඉතින් ඒක උබේ අයිතියක් ඒකේ අවුලක් නෑ. නමුත් උබ මට කියන්න එපා කරන්න ඕන දේ එපා දේ. මම කරන්නේ මට ඕන දේ. මම එය එක ආගමක්වත් විශ්වාස කරන්නෑ. ඔක්කොම හෙන බොරුව කරන්නේ. අහින්ස මිනිස්සුන්ගෙ මොල කාල, බය කරල උන්ගේ සුක විහරනයට ඒක අයුතු විදියට යොදාගන්න හෙන ප්‍රොජෙක්ට් එකක්.


Just watched hang over and this guy was there![]()
Hena seen ekak ban yanne ethana.
