Inside the Mossad's Top-Secret Missions | Unpacked

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,482
    72,494
    113
    උන්ගෙ ගොඩක් සීන් තාම declassify කරලා නෑ. ඇමරිකාව වගෙ උනානම් උන්ගෙ ගිය උන් tv interview කරනවා, පොත් ලියනවා, YT කරනවා එක විකාරයෛ. මුන් මුන්ගෙ රටට ඇත්තටම ආදරෙයි , උන්ට ප්‍රසිද්දිය වැඩක් නෑ.