Instagram Account Verification එකට මොනවද බලන්නේ ? Followers කීයක් ද?
MARVELS_SL Well-known member Nov 9, 2016 1,489 663 113 India Oct 11, 2020 #1 Instagram Account Verification එකට මොනවද බලන්නේ ? Followers කීයක් ද?
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans Oct 11, 2020 #2 මන් දන්නෙ නෑ පලෝවර්සා බලවද කියන්න නම්..දන්නෙ මෙච්චරයී Id එකේ පොටෝ ඕනේ Profile pic එකට තමන්ගෙ පොටෝවක් තියෙන්න ඕනේ account එක public වෙන්න ඕනේ verification fail උනොත් තව මාසෙකින් තාම ආය verification request එකක් දාන්න පුලුවන් Reactions: MARVELS_SL
මන් දන්නෙ නෑ පලෝවර්සා බලවද කියන්න නම්..දන්නෙ මෙච්චරයී Id එකේ පොටෝ ඕනේ Profile pic එකට තමන්ගෙ පොටෝවක් තියෙන්න ඕනේ account එක public වෙන්න ඕනේ verification fail උනොත් තව මාසෙකින් තාම ආය verification request එකක් දාන්න පුලුවන්
charitha2011 Well-known member Jan 25, 2011 15,938 1 31,457 113 - උඩරට - Oct 11, 2020 #3 .. MARVELS_SL said: Instagram Account Verification එකට මොනවද බලන්නේ ? Followers කීයක් ද? Click to expand... කෙලින්ම ෆේස්බුක් එකෙන්ම රෙජිස්ටර් වෙයන් නැත්තම් ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙයන් . Follwers ගාන වැඩක් නෑ.. Reactions: MARVELS_SL
.. MARVELS_SL said: Instagram Account Verification එකට මොනවද බලන්නේ ? Followers කීයක් ද? Click to expand... කෙලින්ම ෆේස්බුක් එකෙන්ම රෙජිස්ටර් වෙයන් නැත්තම් ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙයන් . Follwers ගාන වැඩක් නෑ..