Instagram

0cean

Member
May 25, 2017
841
58
0
N/A
Machan PC eke idan instagram ekata photos upload karanne kohomada bn...?

Api PC eke edit karapu photo ekak phone ekata dalada upload karanna wenne...?
 
Last edited:

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Machan PC eke idan instagram ekata photos upload karanne kohomada bn...?

    Api PC eke edit karapu photo ekak phone ekata dalada upload karanna wenne...?

    ඔව් බන් android emulator එකක් තියේනම් app එක දාල පුළුවන් නැත්තන් මෙහෙම තමයි
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    ඔව් බන් android emulator එකක් තියේනම් app එක දාල පුළුවන් නැත්තන් මෙහෙම තමයි

    Blue Stacks Use karapn machan

    PC Eken Ba. Nox wath Daganna Wei

    මොන මගුලක්ද බන්...
    Instagram එකට ෆොටෝ එකක් upload කරන්න 3rd party tool එකක් හරි Android emulator එකක් හරි use කරන්න ඕනද...? :shocked:

    Smartphone එකකින් photo එක capture කරත් අපිට අවශ්‍ය විදියට හදාගන්න PC එකට ගන්න වෙනවනේ... Instagram එකේ සැලකියයුතු usersලා ප්‍රමාණයක් ඉන්නවා නේද... හැමෝම කරන්නේ මෙහෙමද..? :confused:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    3rd Party tools වලට credential දෙන්න බයයි බන්. :sorry:
    විශේෂයෙන්ම ඔය gramblr සයිට් එකේ free like දෙන option එකක් තියනවා බන්.

    gramblr අවුලක් නෑ බං, මමත් යුස් කරන්නේ ඒක.