Instantly happy වෙන්න විදියක්...?

Purple2022

Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    bro there isn't anything called an answerless problem. Every problem has alternative solutions. If you don't see a solution. then there may indeed be something wrong with your mindset. you have to think outside the box and change the angle at which you are looking at the problem.
    Its all about emotions. Nothing real or ever existed. How can I find a solution for something super virtual
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම මේ දවස් වල පොතක් කියවනවා.ඒ පොතේ මෙහෙම තියෙනවා.
    Screenshot_2023-11-30-17-22-52-73_965bbf4d18d205f782c6b8409c5773a4.jpg
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    Music අහනවා
    YouTube Comedy / Funny Videos බලනවා
    Problem is bigger
    Simple entertainment ekak set wenne na

    Highly recommended .. makes you realize the problems that you’re going through are not really that significant
    Biggest problem.. how to find😬
    ------ Post added on Nov 30, 2023 at 5:25 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උත්තර නැති ප්‍රශ්න ගැන හිත හිත වැඩක් කරගන්න බැරි තරම් මොංගල් වෙලා disconnect වෙලා වගේ ඉන්න වෙලාවට මොකද්ද ඔය ලමයි කරන්නෙ?

    උත්තර නැති ප්‍රශ්න ගැන හිත හිත වැඩක් කරගන්න බැරි තරම් මොංගල් වෙලා disconnect wenakan inna epa,

    ps. mama hema welawema mind clear eke inne, anawashya dewal hithata ganen neha, ena prashna sahalluwen aran puluwan tharan ikmanata clear kara ganna balapan, weda athapasu karanna epa. ada karanna ona dewala ada karapan.

    anunge reddawal hithala stress wenna epa
    office ekai, personal life eka mix kara ganna epa
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Problem is bigger
    Simple entertainment ekak set wenne na
    too weak? 👇







    👇 this I've read few days back, just read those highlighted phrases (rest is not related to your issue),

    ඔයිට එහා චාටර් දේවල් අපේ ජීවිත වල ගොඩක් තියනව.
    ඕවා කියන්න ගියොත් Thread පුරවන්න පුළුවන්.
    ඒ උනාට අතිතය ඉවරයි, වර්තමානයේ ජීවත් වෙන්න ඕන කියල තේරුම් අරගත්තෙ අවුරුදු ගානකට කලින්. Past එක නිසා present එක ට බලපාලා තියන, බලපාන්න තියන ප්‍රශ්න identify කරගන්න.
    පෞර්ෂත්වය හදා ගන්න. ඕකට ලොකු impact එකක් වෙලා ඇති උඹේ.
    හරි පිරිමියෙක් උනා ට පස්සෙ ඔය ප්‍රශ්න කතා කරන්න වත් අවශ්‍ය දේවල් නෙමෙයි.
    ඔය දේවල් නිසා strong වෙන්න ඉගෙන ගනින්.
    කවදාවත් අඩන්න ගන්න එපා පිරිමියෙක් වෙලා කොන්ද කෙලින් තියාගෙන නැගිටලා ඉන්න ඉගෙන ගනින්.
    උඹ ට වෙන කවුරුත් එන්නේ නෑ උදවු කරන්න.
    උඹ ට උඹ ම තමයි උදවු කරගන්න ඕන.

    උඹේ දුක තැන් තැන් වල කිය කියා අනුකම්පාව බලාපොරොත්තු වෙන පොන්සි වැඩේ කරන්න එපා කවදාවත්.
    දැන් උඹ බබෙක් නෙමෙයිනෙ.
    ඵලයන් ගෙදරින් නිවාඩු දවසක තනියෙන් පාර්ක් එකකට හරි beach එකකට හරි.
    ඒ ගිහින් මේ කියපු ටික හොඳට ඔලුවට අරං කල්පනා කරලා උබේ තෙරපි එක උඹ ම කරගනිං
    උඹ ට ජීවිතේ වෙනස් වෙන්න ඕන නම් ඒක කරන්න පුළුවන් වෙන්නේ උඹ ට.

    අතිතය වැඩක් නැහැ. දැන් අද උඹ කරන්නේ මොකක්ද ඒ වෙනුවෙන්, අන්න ඒකයි වැදගත්.

    එක එක ගැනු ඉස්සරහ නැමෙනව වගේ දේවල්, උන් ගෙන් උබේ life එකට නොලැබුණ ආදරේ හොයන්න යනවා වගේ ගොබ්බ වැඩ කරන්න එපා
    එහෙම බම්බුවක් නෑ. තමන්ට තමන් විතරයි ආදරේ වෙන්න ඕන මුලින්ම.
    ඒ ඇති. Lone wolf කෙනෙක් උනා කියල, තනි වෙයන් ඒත් , ඒ උනා කියල භය වෙන එක නවත්තපං. ඒ වෙලාව තමන්ට Strong වෙන්න පුළුවන් හැටි train කරගනින්. ගැනු පට්ට කැමතියි හිතේ බය නැති Strong, brave hearts තියෙන උන්ට. උඹ unique නම් ඒ බව උඹ දැන ගෙන ඒ දෙයින් energy source එක කරගෙන නැගිටලා හිටපන් මොකෙක් ට වත් නැවෙන් නැතුව.

    මට මෙවා උබට බාබා හුකුන් බාසාවෙන් කියලා වැඩක් නෑ, icing නැතුව කෙලින් මොලේ ට දා ගනින් කනට ගැහුවා වගේ හේතුව, උබට ඇත්තටම නැගිටින්න ඕන නම් මෙක තමයි උඹ ට හරියන එකම භාෂාව.