Insuarance Plans or Pension Plans

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    මම ඔය දෙකම දාල තියෙනව
    පෙන්ශන් ප්ලෑන් එකක් ගෙවන් යනව (HNB Assurence) , මොකද මම ඉන්වෙස්ට්මන්ට් කිරීමේ හපනෙක් නෙමේ, පඩියම වගේ කනව, ඔය ගෙවන එක ගෙව්වෙ නැති උනොත් ඒකත් කනව.

    ඉන්ශුවරන්ස් (Softlogic) එකෙන් මේ වෙනකොට ලක්ස 7 ක් වගේ ක්ලේම් කරල තියෙනව, පොඩි උන් අසනීප උනාම බය නැතුව නවලෝකෙ නවත්තනව,
    මට ඩෙන්ගු හැදිල දෙපාරකුත් ගත්ත, ඒක නන් ගොඩක් ම ගෙවන් යන්නෙ පොඩි උන් ඉන්න නිසා, උන් ලෙඩ උනාම ගවමන්ට් නවත්තන්න වෙලා ගූ පරිප්පු කෑව ඉස්සර.

    It s Up to you bro

    What about saving your premium instead of getting an insuarance? Wont you be able to cover those expenses with the savings?

    Insuarance is a scam imo.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කෝටේෂන් අරන් කම්පෙයාර් කරලා ගැලපෙන් විදිහට දාගනින් . ඔය කොම්පැනි තුනම හොදයි ,
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    What about saving your premium instead of getting an insuarance? Wont you be able to cover those expenses with the savings?

    Insuarance is a scam imo.

    Kind a true bro,
    But one problem is , that saving not gona happen if i dont have a commitment due to my bad money management
    other thing is, insurence add the coverage amount to next year if not claimed any in a year; so If needed i can plan some expensive medical surgery kind a thing ,
     
    • Like
    Reactions: JohnWick