Pension Plan Advice

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,620
    2,087
    113
    Honda Pension plan / Retirement Plan ekak suggest karanna.
    Monawada meka daddi balanna oneh?
    AIA wage thama danna balanne.
    Monthly keeyak wage danawada ?
    Other Benefits monawada hambuwenne ?
     
    • Like
    Reactions: Gwynbleidd

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    පෙන්‍ෂන් ප්ලෑන් කියලා සුරංගනා ලෝක මවනවා. උබ 60 පැන්නට පස්සේ ලැබෙන බෙනිෆිට්, මුදල ගැන ඒ කාලේ ආර්ථිකය කොහොම වෙයිද කියලා හිතලා බලපන්. ගෝඨා ඇවිත් රට කන්න කලින් රු 15000 ට්‍රේනින් පඩීයට වැඩ කරපු කොල්ලො කෙල්ලො ඒ සල්ලිවලින් මාසෙම පොඩියට හරි ගේමක් ගැහුවා. ඒත් දැන් එහෙම රු 15000කින් සතියක්වත් පිරිමහගන්න බෑ. අනිත් දේ තමයි ෆික්ස් ඩීපොසිට්. ඉස්සර ලක්‍ෂ 10-20ක් ෆික්ස් දාලා ඒකේ පොලියෙන් කාලා බීලා ළමයින්ට බරක් නොවී හිටපු පෙන්‍ෂන් ගත්තු වැඩිහිටීයෝ හිටියා. ඒත් අද දෙන පොලිය එක්ක ලොකු ප්‍රමාණයක් ලැබෙන්නෙ නෑ. මේවා ගැනත් හිතපන්. අනාගතේ කොහොම වෙයිද දන්නෙ නෑ. ඒක ගැන හිතන්න වෙනවා. වගවක්, ගෙයක් රෙන්ට් කරනවා වගේ ඉන්ක්ම් එකකුත් ලෑස්ති පිට තියා ගනින්.
     
    Thanks 🙏🏻. Mekenama depend wenna idea ekak naha. Risk ekak wagema return ekath api expect karana dema nolabenna puluwan. Future eka kiyanne Apita assume karanna puluwan deyak withatai neh. Meka eka option ekak widihata dekka nisai meka gena poddak hoyala baluwe
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    එකවර කුට්ටියම ඔනේ නම් Ceylinco Life
    මාසෙන් මාසේ පෙන්ශන් එක ඔනේ නම් Sri Lanka Insurance
     
    • Like
    Reactions: Chootyputha2014

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    පෙන්‍ෂන් ප්ලෑන් කියලා සුරංගනා ලෝක මවනවා. උබ 60 පැන්නට පස්සේ ලැබෙන බෙනිෆිට්, මුදල ගැන ඒ කාලේ ආර්ථිකය කොහොම වෙයිද කියලා හිතලා බලපන්. ගෝඨා ඇවිත් රට කන්න කලින් රු 15000 ට්‍රේනින් පඩීයට වැඩ කරපු කොල්ලො කෙල්ලො ඒ සල්ලිවලින් මාසෙම පොඩියට හරි ගේමක් ගැහුවා. ඒත් දැන් එහෙම රු 15000කින් සතියක්වත් පිරිමහගන්න බෑ. අනිත් දේ තමයි ෆික්ස් ඩීපොසිට්. ඉස්සර ලක්‍ෂ 10-20ක් ෆික්ස් දාලා ඒකේ පොලියෙන් කාලා බීලා ළමයින්ට බරක් නොවී හිටපු පෙන්‍ෂන් ගත්තු වැඩිහිටීයෝ හිටියා. ඒත් අද දෙන පොලිය එක්ක ලොකු ප්‍රමාණයක් ලැබෙන්නෙ නෑ. මේවා ගැනත් හිතපන්. අනාගතේ කොහොම වෙයිද දන්නෙ නෑ. ඒක ගැන හිතන්න වෙනවා. වගවක්, ගෙයක් රෙන්ට් කරනවා වගේ ඉන්ක්ම් එකකුත් ලෑස්ති පිට තියා ගනින්.
    මේකතාවේ ඇත්තක් තියනවා. මට නම් හෙන බයයි. අවුරුදු ගානක් ගියාට පස්සේ මුන් දෙන්න බැරි විදියට හදයිද කියලා . ඉන්සුරන්ස් කාරයෝ සත 05 ට විශ්වාස නෑ මට නම් .
     
    • Like
    Reactions: Tz4400

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    මේකතාවේ ඇත්තක් තියනවා. මට නම් හෙන බයයි. අවුරුදු ගානක් ගියාට පස්සේ මුන් දෙන්න බැරි විදියට හදයිද කියලා . ඉන්සුරන්ස් කාරයෝ සත 05 ට විශ්වාස නෑ මට නම් .
    දෙන්න බැරි එක කෙසේ වෙතත් අවශ්‍ය කාලෙදි රුපියලේ අගේ එක්ක හැම දේම වෙනස් වෙනවා. 2010දි පෙන්‍ෂන් ප්ලෑන් එකක් දැම්ම කෙනෙක්ට ඒ කාලේ හැටියට මාසෙට රු 10000-15000ක් ආවත් ඇති. ඕනි නම් උපරිම 20000ක් ඇති කියලත් ඒ කාලෙදි හිතන්න පුලුවන්. ඒත් අවුරුදු 10කට පස්සේ 2020දි රටේ ආර්ථිකේ එක්ක රු 20000ක් ලැබිලත් මදි. ලංකාව වගේ රටක ආර්ථිකේ මොන වගේ වෙයිද කියන්න බෑනේ බන්. අපි 250ට ෆුල් රයිස් කොත්තු කෑවා 2018දිත්. රු 110ට විතර ඩීසල් ගැහුවා, රු 56ට භූමිතෙල් ගත්තා 2020දිත්. බයික් එකක් ලක්‍ෂය්ක් විතර දීලා ගත්තා ඒකාලේ. ඒත් දැන් අවුරුදු කීපයක් ඇතුලත හැමදේම වෙනස් උනා.

    උබ ඉන්‍ෂූවරන්ස් කම්පැනිවලට ඒජන්ට්ලාට කතා කරලා බලපන්. උබට පෙන්‍ෂන් ප්ලෑන් ගැන දළ අදහසක් ගන්න පුලුවන් වෙයි. හැබැයි උන් ගේ සුරංගන කතා වලට අහු වෙන්න එපා