Insurance Claim :(

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මගේ වාහනේ පොඩ්ඩක් හැප්පුනා. මන් ගාව සල්ලි තිබ්බ නැති නිසා Estimate එක අරන් insurance company එකට දුන්නා direct payment කරන්ඩ කියලා MAGCITY එකට. එකට approval letter එකක් දෙන්ඩ දැන් almost 4 days ගියා හැබැයි තමා මගේ අතට ලැබුනේ නම් නැහැ .

    MAGCITY suggested to pay by hand and fixed this. and then to claim from the insurance company. i told i dont have money and i asked the insurance company to pay the magcity.

    so my question is, other than Ceylinco is everybody else is same like this. how do you repair your vehicle ? do you pay and then claim or ask the insurance company to pay the garage ?

    please need advice friends.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ප්‍රිමියම් වැඩි උනත් සෙලින්කෝ දාන එකේ අගේ තේරෙන්නෙ ක්ලේම් කරන්න ගියාම නේ.
    බම්ප්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Podi Silva - පොඩි සිල්වා;19351973 said:
    Insurance දාන්න ගියාම උන් අපිට වදිනවා
    Claim ගන්න ගියාම අපි උන්ට වදිනවා

    YRO71Rq_700wa_0.gif
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    මගේ වාහනේ පොඩ්ඩක් හැප්පුනා. මන් ගාව සල්ලි තිබ්බ නැති නිසා Estimate එක අරන් insurance company එකට දුන්නා direct payment කරන්ඩ කියලා MAGCITY එකට. එකට approval letter එකක් දෙන්ඩ දැන් almost 4 days ගියා හැබැයි තමා මගේ අතට ලැබුනේ නම් නැහැ .

    MAGCITY suggested to pay by hand and fixed this. and then to claim from the insurance company. i told i dont have money and i asked the insurance company to pay the magcity.

    so my question is, other than Ceylinco is everybody else is same like this. how do you repair your vehicle ? do you pay and then claim or ask the insurance company to pay the garage ?

    please need advice friends.

    Sorry about your accident.

    What kind of accident is it, what's your vehicle? what's the damages? what's the estimated cost, depending on this scenario you may ask the insurance company to pay for your damages.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    ඕකුන් කියනව වගේ නෙමෙයි claim ගන්න ගියාම.