insurance company

Kiddo7

Active member
  • Jan 31, 2022
    222
    189
    43
    බයික් එක full insurance දාන්න හොඳ insurance company එක මොකක්ද?
     
    • Like
    Reactions: kinkon

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මම නං ලබන සැරේ Third party එක Sri Lanka Insurance එකෙන් දානව. ගාණ අඩු නිසා
    කෘෂි රක්ෂණ මංඩලයෙන් දානවා නම් බයික් 3rd party එකට රු. 470/- ළගම පිහිටා ඇති ගොවිජන සේවා කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඒත් ආදායම් බලපත ඔන්ලයින් ගන්නවා නම් මේ රක්ෂණය හරි යන්නේ නෑ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    3rd party දාපන්කෝ. ඇයි ෆුල් එකක් දාන්නේ?
    බයික් එකේ වර් ගෙයි, අවුරුද්දයි කියපන් බලන්න