උබ ඉන්සුවරන්ස් එකක් දාද්දි බන් කොටේසන් අරන් හොදට කියවපන්. උන් දාල දෙන මුලු කොටෙසන් එකේම ඇඩොන් උබ ගත්තද? ඔය මැරුනාම, කැඩුනාම දෙන විකාර ඇයි බන් ගත්තේ? මම ස්‍රී ලන්කා එකේ ලයිෆ් එක දාද්දි ඔය සේරම මටත් දාල ඒව්වා. මම හදිසියකදී ලක්ස 15 වගේ කවර් වෙන හෙල්ත් ඉන්සුවරන්ස් එකක් දැම්මා ගොඩක් ඒව අයින් කලා. මට නැතිව තුන් දෙනාටම රු 13000. වසරකට එක්කෙනක්ට ලක්ස 15 ඔක 30 වෙනවා නෝ ක්ලේම් බෝනස් ඇඩ් උනාම. අපිට හිතාගන්න බැරි වෙලාවල් වල තමයි බන් ලෙඩ දුක් එන්නේ. අතේ සල්ලි ලොකු ගානක් තියාගෙන නෑ කවුරුවත්. සේවින් වලින් දීල බන්කොලොත් වෙනවා. ඒකයි ඉන්සුවරන් එකක් කියල තියෙන්න. මාස 8 ගෙව්වම මුලු මුදලම ක්ලේම් කරගන්න පුලුවන් කෙලවෙන්න ලෙඩක් ආවම. ඉන්සුවරන්ස් එකක වටිනාකම දන්න නිසාම මම්ත් දැන් මාස 5 වගේ ඉදන් දිවි තිලින ප්ලෑන් එකට ගෙවාගෙන යනවා. රජයේ හොස්පිටල් වල දවසක් ඉද්දි තමයි නියම ආතල්.