Intel 660p 1TB NVMe SSD

lilman

Well-known member
  • May 10, 2009
    40,107
    53,079
    113
    Colombo
    මේක ගැන දන්න උන් ඉන්නවද ? කොලිටිය කොහොමද ??
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,107
    53,079
    113
    Colombo
    ගනින් යකෝ මොකක් හරි, දැන් කී දවසක් ඇහුවා ද,.. 🤦‍♂️
    උබට ජීවිතේට බඩුවක් ගන්න වෙන්නේ නෑ ඔහොම.

    ගන්න එකක් සෙට් උනේ නෑ බන්.දැන් තියන ප්‍රයිස් එක්ක එක සැරේම එකක් ගන්න ඕනෙ.දෙසැරයක් වියදම් කරන්න බෑ :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Intel නම් use කරලා නෑ. WD එකේ Nvme එකක් නම් use කරනවා. Office එකේ දීපු lap එකේ Intel එකක් තියනවා කිව. ඒකෙ වෙනම මොකක් ද software improvements එකක් තියනවා සමහර software වලට. Eg : excel වගේ.
     
    • Like
    Reactions: lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,847
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1659599422046.png


    SSD Intel SSD 660p Series (512GB, M.2 80mm PCIe 3.0 x4, 3D2, QLC)

    mage gawa thiyenawa meka. performance madi.
     
    • Love
    Reactions: lilman