Intel Iris Xe Graphics

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මොකක්ද බං මේ අලුතින් එන Intel Iris Xe Graphics කියන්නෙ? මේක Games වලට අවුලක් නැද්ද? දැන් හැම ලැප් එකකම වගේ මේකනෙ එන්නෙ :eek:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    අලුතින් නෙමෙයි ඔය Intel එක්ක එන integrated GPU එකට අලුත් නමක් දාල

    Intel UHD වගේම තමා, dedicated GPU එකක් තියෙන ලැප්ටොප් එකක් ගන්න ගේම් ගහනව නං
    Games & programming wada walata ekak baluwe, Dedicated GPU enne gaming lap wala witharada bn?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Games & programming wada walata ekak baluwe, Dedicated GPU enne gaming lap wala witharada bn?
    නැහැ entry level MX series dedicated GPU එන ඒව තියෙනව ගේමින් නොවෙන

    ඒත් ගේම් ගහනව නං GTX/RTX එකක් තියෙන එකක් ගන්න