කවුද AMD Ryzen යුස් කරන අය ඉන්නේ. කොහොමද performance , heat එක , පොඩි research එකකට කරුණු ටිකක් එකතු කර ගන්න ඕනෑ . use කරන අය තමන්ගේ අත්දැකීම් මෙතැන දාන්න ..
bump, comments දාන යට rep++ 25 දෙනවා
Bump
මන් youtube videos වල දැකල තියෙන විඳිය ට නම් ryzen වල gaming performance වැඩි Intel වලට වඩා. අනිත් task වලදී Intel ඉස්සරහින්.
Heat එක නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැ. හොඳ cooling එක්ක pc එක හදලා තියෙනව නම්. Amd මාර විඳිය යට heat වෙනවා කියන ඒවා පරණ කතා.
Ryzen processor ekath ekka Nvidia VGA da hoda AMD da hoda mcho

Mth AMD ekak use karanna baluwa wenasakata wage. eth intel taran performance na wage.