InteliJ Idea Ultimate එක අඩුවට ගන්න/activate කරගන්න ඕන.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    man gatta INTELLIJ set ekama 5000/= giye , vietnam dial ekak dunne
    https://ggsel.net/en/catalog/product/4091014

    මම ඩෙබිට් කාඩ් එකට සල්ලි දාලා පේ කලේ.. අමුවෙන්ම ක්‍රෙඩිට් කාඩ් එහෙම දෙන්න එපා.අනික පේම්න්ට් එක කරද්දි බලන්න පේමන්ට් ගේටේවේ එක ගැනත් පොඩ්ඩක්....

    lankawe ganna giyama uu illuwa - 10,000 LKR LOL , uu denneth uda ekamai..ape eunge thanhawa wadi.