.: Intelligent Nathasha Perera :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙයා ගැන නොදන්නා කෙනෙක් මේ අඩවියේ නෑ නොවැ....හැබැයි සෙක්සි හොට් වගේම තමයි මොළෙත් ටිකක් තියෙනවා කෙල්ලට....බලාපල්ලකෝ මේ වීඩියෝව....

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔක්කොම උත්තර එකි දුන්නා වගෙනෙ උබ කියන්න
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ඒකෙත් හැටි නේද බන් , දැන් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම බලන්නේ ලක්ෂපති එකේ කොච්චර දුර යනවද කියන scale එකෙන් නේද , මන් දැක්ක මේනක රාජපක්ෂත් කියල තිබ්බ ඌ හෙන බුද්ධිමත් කියල හැමෝටම පෙන්නුවා කියල ලක්ෂපති එකෙන් :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔක්කොම උත්තර එකි දුන්නා වගෙනෙ උබ කියන්න

    ඒකෙත් හැටි නේද බන් , දැන් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම බලන්නේ ලක්ෂපති එකේ කොච්චර දුර යනවද කියන scale එකෙන් නේද , මන් දැක්ක මේනක රාජපක්ෂත් කියල තිබ්බ ඌ හෙන බුද්ධිමත් කියල හැමෝටම පෙන්නුවා කියල ලක්ෂපති එකෙන් :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    බොලව්, ලක්ෂපති එකෙන් බුද්ධි මට්ටම තීරණය කරනව කියනව නෙවෙයි, නතාෂම හැම උත්තරේම දුන්න කියනවත් නෙවෙයි....උත්තර දෙන විදිය අනුව ටිකක් බලපං ඒකි හිතන විදිය කොහොමද කියල....කොච්චර අවස්ථා තිබ්බත් වැඩක් නෑ ඒවා හරියට පාවිච්චි කරන්න ඕනි....මං නම් හිතුවේ නෑ වෙසක් කූඩුව වගේ හිටියට මේ වගේ මොලෙන් හිතල වැඩ කරනව ඇති කියල....ඔය ලක්ෂපති ප්‍රෝග්‍රෑම් එකේ ඕනි තරම් දැක්කනේ මෝඩ උත්තර දෙන මෙලෝ දෙයක් දන්නේ නැති අය...එහෙම හිතල බලද්දී මේකිගේ දැනුම හොඳයි අන්න ඒක කිව්වේ....:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකෙත් හැටි නේද බන් , දැන් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම බලන්නේ ලක්ෂපති එකේ කොච්චර දුර යනවද කියන scale එකෙන් නේද , මන් දැක්ක මේනක රාජපක්ෂත් කියල තිබ්බ ඌ හෙන බුද්ධිමත් කියල හැමෝටම පෙන්නුවා කියල ලක්ෂපති එකෙන් :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol:

    ඔව් බන් මියුසික් ගැන බලන්නෙ සිංදුවක් එක එක විදියට කියන්න පුලුවන් විඩියො එකක් utube එකට දලා කට්ටිය වර්ණනා කරනකොට එතකොට තම්යි ඌ අමරදෙව නන්දා මාලනියන්ට වඩා වැඩ කරු කියලා ලොකයා කියන්නෙ:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකෙත් හැටි නේද බන් , දැන් මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම බලන්නේ ලක්ෂපති එකේ කොච්චර දුර යනවද කියන scale එකෙන් නේද , මන් දැක්ක මේනක රාජපක්ෂත් කියල තිබ්බ ඌ හෙන බුද්ධිමත් කියල හැමෝටම පෙන්නුවා කියල ලක්ෂපති එකෙන් :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol:
    මාත් දැක්කා පත්තරේක තියෙනවා.. මව්බිමේද කොයිද..
    උගේ හුට්ටෙ බුද්ධිය තිබුණා නම් අහිංසක දරුවයි ගෑනියි අතෑරලා දාලා අර පරට්ටිව කසාඳ බැඳගනීද.. උගේ අහවල් එක තමා..

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol:
    මාත් දැක්කා පත්තරේක තියෙනවා.. මව්බිමේද කොයිද..
    උගේ හුට්ටෙ බුද්ධිය තිබුණා නම් අහිංසක දරුවයි ගෑනියි අතෑරලා දාලා අර පරට්ටිව කසාඳ බැඳගනීද.. උගේ අහවල් එක තමා..

    බුද්දීමත්කම හා හැදියාව කියන්නේ දෙකක් බන්. අයින්ස්ටයින් කාරයත් දෙපාරක් බැන්දා නේ... :P:P

    (මෙනකයට නම් ඇති බුද්දියක් නෑ... )
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මේ ප්‍රෝගෑම් එක යොදා ගන්නේ

    කලු චරිත සුදු කරල පෙන්න ගන්න

    මෝඩයො බුද්ධිමත් කරල පෙන්න ගන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    hahaha අපේ උන්ටත් පොත්ත ටිකක් රතු වෙලා කොන්ඩේ ඩයි කරොත් එතන තමා උගත් කම..ඇයි මීට ඉස්සෙල්ලා මේකට ගෑණු ඇවිත් සල්ලි දිනලා නැද්ද?ලංකාවේ මිනිස්සු පුහු පිට ඔපේට තමා රැවටෙන්නේ...මහින්දයත් හැමදාම දිනන්නේ ඔන්න ඔය පුහු ඔපේ හින්දා..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    :lol::lol::lol:

    ඔව් බන් මියුසික් ගැන බලන්නෙ සිංදුවක් එක එක විදියට කියන්න පුලුවන් විඩියො එකක් utube එකට දලා කට්ටිය වර්ණනා කරනකොට එතකොට තම්යි ඌ අමරදෙව නන්දා මාලනියන්ට වඩා වැඩ කරු කියලා ලොකයා කියන්නෙ:rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    අම්බෝ මේකි පට්ට ලස්සනයි නේ බන් පිස්සු හැදෙනවා මේකි තර්ක කරන විදිහට පේනවා මේකිට හොදට මොලේ තියෙන බව..:) මොකක් හරි දැම්මම එකට එක එක ඒවා කියන්නනම් කිරියේ ඕන තරම් ඇය ඉන්නවා.. එකනේ ලංකාවේ උන්ට හෙන ගහල තියෙන්නේ :angry:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    hahaha අපේ උන්ටත් පොත්ත ටිකක් රතු වෙලා කොන්ඩේ ඩයි කරොත් එතන තමා උගත් කම..ඇයි මීට ඉස්සෙල්ලා මේකට ගෑණු ඇවිත් සල්ලි දිනලා නැද්ද?ලංකාවේ මිනිස්සු පුහු පිට ඔපේට තමා රැවටෙන්නේ...මහින්දයත් හැමදාම දිනන්නේ ඔන්න ඔය පුහු ඔපේ හින්දා..

    මචං,ගෑණු ඇවිත් සල්ලි දිනන එකයි, ප්‍රසිද්ද නිලියක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එන එකයි අතර වෙනසක් තියෙනවා....මං මේ ත්‍රෙඩ් එක ගෑණු කෙනෙක් ඇවිත් සල්ලි දිනුව කියල දැම්ම නම් උඹල නිකන්වත් ක්ලික් කරනවද? කට්ටිය පැනගෙන ආවේ නතාෂා පෙරේරා කියල ටයිට්ල් එකේ තියෙන නිසා....ලංකාවේ මිනිස්සු කියන්නේ ඉතින් උඹල අපි හැමෝම තමයි...ඒ කියන්නේ අපිටම තමයි කෙල ගහගන්නේ....:D