මචං,ගෑණු ඇවිත් සල්ලි දිනන එකයි, ප්‍රසිද්ද නිලියක් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එන එකයි අතර වෙනසක් තියෙනවා....මං මේ ත්‍රෙඩ් එක ගෑණු කෙනෙක් ඇවිත් සල්ලි දිනුව කියල දැම්ම නම් උඹල නිකන්වත් ක්ලික් කරනවද? කට්ටිය පැනගෙන ආවේ නතාෂා පෙරේරා කියල ටයිට්ල් එකේ තියෙන නිසා....ලංකාවේ මිනිස්සු කියන්නේ ඉතින් උඹල අපි හැමෝම තමයි...ඒ කියන්නේ අපිටම තමයි කෙල ගහගන්නේ....![]()
ow niliyek hinda ne ubath meka damme. ara menaka laksha 5k dinala thibbath eka danne naththe u naluwek hinda ne.


