Interim report

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    රිසර්ච් proposal එකට පස්සෙ හදන රිපොට් එකක්. සමහර වෙලාවට ප්‍රොග්‍ර්ස් එක බලන්න වගේ. ගොඩක්ම ඒව හදන්නෙ අවුරුදු ගණන් යන රිසර්ච් කරද්දි. මැද්දෙන් මැද්දෙන් රිසර්ච් එකේ ප්‍රොග්ස් එක රිපෝට් කරන එක තමා අදහස.
    තුනක් හදන්න ඕනි නන් මේ වගේ කඩා ගන්නව.
    පලවෙනි එක රිසර්ච් එකේ ප්‍රොබ්ලම් එක ගැන එහෙම කරනව. ලිටෙරෙචර් රිවිව් එක ගැන එහෙම.
    දෙවනි එක රිසර්ච් එකේ දෙන්න යන සොලුශන් එක ගැන.
    තුන්වෙනි එක මුලු ඔක්කොම ගැන වගේ.

    ඔහොම තමා සරලම අදහස.

    ඔව්ව පේපස් විදියට පබ්ලිශ් කරන්නත් පුලුවන්. සමහර ලොකු රිසර්ච් වල එහෙම කරනව.