මචන්ලා..මම ඇදුම් කඩයක් දාන්න ඉන්නවා රත්නපුරේ..මට ඒක Interior visualization කරගන්න ඕන ටිකක් ස්ටෑන්ඩඩ් ලෙවල් එකකට (e:g ODEL )..දන්නා කෙනෙක් හරි රෙකමන්ඩ් කරන්න පුළුවන් කම්පැනි 1ක් හරි තියනවද ?නැත්නම් මේක අපිටම කරගන්න පුලුවන්ද ?
පොඩ්ඩක් උදව් කරන්න
පොඩ්ඩක් උදව් කරන්න