Intern දුලා පුතාලට SE

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Company වලින් ලැප්ටොප් දෙනවද බන්. නැත්නම් තමන්ගේ එකේද වැඩ කරන්න කියන්නේ ? SoftwareEng
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    depends on type of work/ location and work environment. Jaffna, mulativ nam enna yanna ba device eka ganna wath. internship nam 6months ne. tamange eke wade karanna wenna puluwan same company unat device hambenat puluwan nathi wennat puluwan. alut device wennat puluwan parana ladi wennat puluwan. moko shortages tiyana nisa. unity eke badu tikak tibbata coorporate companies wala badu na LC open karanna bari nisa. lap batteryak replace karagannat bari scene ekak tienne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පරණ ලඩි වලින් දෙනවා
    ඒක නිසා ගොඩක් උන් තමන්ගේම ඒවා පාවිච්චි කරන්නේ

    හැබැයි සමහර ක්ලයන්ට් කන්ටෑක්ට් වලින් ඉඩක් නෑ ප්‍රොජෙක් පෞද්ගලික ලැප් වල තියාගන්න

    එතකොට මේල් ගහන්න ඕන වැඩ කරන්න පුළුවන් ලැපක් ඉල්ලගන්න
    එපා වෙනවා ඉතින්
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    laptop ekka wath nadda ban intern yanakota
    95 ට තිබ්බ AMD R5 ලැප් එක මචන් දැන් ලක්ෂ 3 පැනල.
    හිතපන් ඉන්ටෙර්න් යන එකෙක් ගැන!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Denawa...ape mac mini deela thibuna..

    Nattham lap thamai...office eke aluth ewa apuwama ewa apita deela api return karana ewa intern sonnayonta denawa :lol:

    Dannam interns ganneth na...low budget ekata wada karaganna ne ganne...but quality adui godak unge...e nisa dan SE level kelinma ganne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    Company වලින් ලැප්ටොප් දෙනවද බන්. නැත්නම් තමන්ගේ එකේද වැඩ කරන්න කියන්නේ ? SoftwareEng
    used ladiyak tama denne. Aluth ewa denne ne mama danna widiayta.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Denawa...ape mac mini deela thibuna..

    Nattham lap thamai...office eke aluth ewa apuwama ewa apita deela api return karana ewa intern sonnayonta denawa :lol:

    Dannam interns ganneth na...low budget ekata wada karaganna ne ganne...but quality adui godak unge...e nisa dan SE level kelinma ganne
    උඹ මොකේද මචන් වැඩ ? ;)
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Company වලින් ලැප්ටොප් දෙනවද බන්. නැත්නම් තමන්ගේ එකේද වැඩ කරන්න කියන්නේ ? SoftwareEng
    Hama ekema wage denawa na machan
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ලිනක්ඩින් එකේ දැකල තතියනවා කලු පොඩි මිට්ටන්ට ලැප් වතුර බෝතල් දෙන ඒවා
    වතුර බෝතලෙයි කෝප්පෙයි තමයි වටින්නෙ. අනිත් එවුන්ට පේන්න හෙන Programmer වගේ photo ගහලා status දාන්න ඒක ඕනමයි. :lol: