95 ට තිබ්බ AMD R5 ලැප් එක මචන් දැන් ලක්ෂ 3 පැනල.laptop ekka wath nadda ban intern yanakota
used ladiyak tama denne. Aluth ewa denne ne mama danna widiayta.Company වලින් ලැප්ටොප් දෙනවද බන්. නැත්නම් තමන්ගේ එකේද වැඩ කරන්න කියන්නේ ? SoftwareEng
උඹ මොකේද මචන් වැඩ ?Denawa...ape mac mini deela thibuna..
Nattham lap thamai...office eke aluth ewa apuwama ewa apita deela api return karana ewa intern sonnayonta denawa
Dannam interns ganneth na...low budget ekata wada karaganna ne ganne...but quality adui godak unge...e nisa dan SE level kelinma ganne

Hama ekema wage denawa na machanCompany වලින් ලැප්ටොප් දෙනවද බන්. නැත්නම් තමන්ගේ එකේද වැඩ කරන්න කියන්නේ ? SoftwareEng
වතුර බෝතලෙයි කෝප්පෙයි තමයි වටින්නෙ. අනිත් එවුන්ට පේන්න හෙන Programmer වගේ photo ගහලා status දාන්න ඒක ඕනමයි.ලිනක්ඩින් එකේ දැකල තතියනවා කලු පොඩි මිට්ටන්ට ලැප් වතුර බෝතල් දෙන ඒවා
