Intern ලට prod db එක අල්ලන්න දෙනවද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    අලුත් කෙල්ලෙක් සුපිරියට query එකක් ගහල සද්ද නැතුව ඉදල off වෙලා ගිහිං
    Ticket flood වෙලා පැයට 150+ දැන් මේ බැකප් එකෙන් ගොඩ දාල ටිකට් ටික ක්ලෝස් කරන ගමන් 😁😁
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අලුත් කෙල්ලෙක් සුපිරියට query එකක් ගහල සද්ද නැතුව ඉදල off වෙලා ගිහිං
    Ticket flood වෙලා පැයට 150+ දැන් මේ බැකප් එකෙන් ගොඩ දාල ටිකට් ටික ක්ලෝස් කරන ගමන් 😁😁
    intern ewunta neme, prod db access denneth keepa denekuta witharai. mokakda e kella kare?
     
    • Like
    Reactions: Djice and Asmodeus

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Update all ekak gahala serama tika gihin table eke yanthan iye backup eka dagaththa
    RPO 1ta awlak nedda.

    WTF. Kollatai ballatai okkotama prod db access denawada ban. anika write permission den nane.
    delete all unath gahanda puluwan. anith eka den inna hujjo, ohoma bulak keliye ai kiyala ahuwath, අනා... මන් pro එකේ කියල දැන් නැතුව ගැහුවේ. ඉම්හි ඉම්හි කියයි.
    Test/Dev db ekak hari, life cycle with approval wage ekak use karanam hari.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    unta DEV and UAT ewata witharak Update/Delete access dipan.
    interns lata PROD ekata read only (select tables) witharak dipan. anika ubala okkoma ekka (System, sys ) wage users lagen log wena eka nawattala
    seperate DB acc hadala one unta witharak DBA role eka grant karapan., nathnm issue ekak awama audit tables walin hoyanna giyama puka irenawa okkoma SYS and SYSTEM walin Log wela hitiyoth. :yes: :yes: :yes:
     
    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63

    Machan mewa gena igena ganna link tikak diyanko. Ape eketh hemoma use krnne root user. Meka dekkama thama therune darunu case ekak kiyala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,985
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල්. intern තියා dev team එකටවත් prod db access දෙන්නේ නෑ හරි විදියට කරනව නම්.
    Bake Off Cooking GIF by The Roku Channel
     
    • Like
    Reactions: Cypress

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Machan mewa gena igena ganna link tikak diyanko. Ape eketh hemoma use krnne root user. Meka dekkama thama therune darunu case ekak kiyala
    There are few basic things, a short explanation.
    - Access control : Admin should be able to control access for each and every user separately. If you are using a shared account, above is not possible. For every system, there should be separate SSH account, DB Account, User account, VPN account etc PER USER. So if something goes wrong, you can trace back to the whoever the user as @Satan_at_Hell mentioned. (This is very important, not because to blame the user, but the problem could be due to compromised user account)
    - Audit logs/Access logs : Infrastructure, including non prod, should have access logs, so you can trace back to the user.
    - Zero trust : Assume all the users (including you, your team, lead, boss etc)/external or internal systems that access your system, is unreliable (can not trust), hence should have maximum control to prevent any issues/data loss/ etc.

    ලොල්. intern තියා dev team එකටවත් prod db access දෙන්නේ නෑ හරි විදියට කරනව නම්.
    Yes, Ideally ගත්තම
    DevOps or SRE වගේ ටීම් එකකින් තමයි ප්‍රොඩක්ශන් සිස්ටම් බලාගන්න ඕන
    Developer ට නෙමයි කම්පැනියෙ CEO ටවත් ප්‍රොඩක්ශන් සිස්ටම්(සර්වර්, DB etc) වලට ඇක්සස් තියෙන්න බෑ

    Very popular story, similar to what happened to the OP
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    ලොල්. intern තියා dev team එකටවත් prod db access දෙන්නේ නෑ හරි විදියට කරනව නම්.
    ඔව් බන්. ඕක පුරුදු උනාට පස්සෙ ආයෙ තමන්ගෙ ප්‍රොජෙක්ට් උනත් හරියට ඔහොම කරනව. ගොඩක් වෙලාවට Dev උන් කම්මැලියි නෙ මයිග්‍රේට් වලින් ටේබල් චේන්ජ් කරන්න. දුන්න ගමන් කෙලින්ම ස්ට්‍රක්ච පිටින් වෙනස් වෙන්නෙ මයිග්‍රේට් වලට ටැලි වෙන්න. ඩෙව් වල උනත් දැන් එහෙම කරන්න බැරි වෙන්නම බ්ලොක් කරල තියාගන්නෙ.
     
    • Like
    Reactions: NEMISIS

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කවුද යකෝ Intern කෙනෙක්ට prod-db එකට ඇක්සස් දුන්න ගෝතයා? මුලින්ම උගේ ඇට තලලා ඉඳපන් :rolleyes2: :lol:

    prod-db එකට ඇක්සස් තියෙන වෙනම සෙට් එකක් ඉන්න ඕනේ. dev ලටවත් prod-db වලට අත තියන්න බෑ.