Intern ෂිප් Help

nihada minisek

Well-known member
  • Jul 13, 2022
    449
    288
    63
    මම පෙරේද internship technical interview එකකට ගියා company එකක(online)..ඒකෙ ඊට කලින් දීපු assessment එක කරල අන්තිමට 10 දෙනෙක් වගේ තමයි submit කරල තිබ්බෙ deadline වෙනකොට..ඔය 10 ම සමහරවිට technical interview එකට ගන්න ඇති.. ඒත් මෙයාල ඊයෙ ආයෙ linkedin එකේ job post එකක් දාලනෙ ඒ intern position එකටම...ඒ ඇයි ? මම reject ඇති නේද ඒ කියන්නෙ (අනිත් 9 දෙනත්?) :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113

    උඹලගෙ assesment එක කියවලා උන් කල කිරෙන්න ඇති බන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,875
    73,624
    113
    නැහැ assessment එක බලලා ඊටපස්සෙ තමයි interview එක තිබුනෙ
    කතා කරනවනම් ආයි කතා කරයිනෙ. දෙක තුනකට ට්‍රයි කරපන්. කොහොමත් පලවෙනි එක සෙට් වෙනවා කියලා සීන් එකක් නෑනේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,332
    8,778
    113
    මම පෙරේද internship technical interview එකකට ගියා company එකක(online)..ඒකෙ ඊට කලින් දීපු assessment එක කරල අන්තිමට 10 දෙනෙක් වගේ තමයි submit කරල තිබ්බෙ deadline වෙනකොට..ඔය 10 ම සමහරවිට technical interview එකට ගන්න ඇති.. ඒත් මෙයාල ඊයෙ ආයෙ linkedin එකේ job post එකක් දාලනෙ ඒ intern position එකටම...ඒ ඇයි ? මම reject ඇති නේද ඒ කියන්නෙ (අනිත් 9 දෙනත්?) :(
    Intern unwa online meeting gnnwd 😑
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    උබ යන්න කැමති field එකට අදාලව project ටිකක් කරලා cv දාගනින්.. අනිත් intern එවුන් ගෙන් වෙනසක් පෙන්නපන්.. උන් degree වලට වඩා උනන්දුව , උන්ට වැඩක් තියේද කියලා බලනවා තරගය වැඩි නිසා !!
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    449
    288
    63
    උබ යන්න කැමති field එකට අදාලව project ටිකක් කරලා cv දාගනින්.. අනිත් intern එවුන් ගෙන් වෙනසක් පෙන්නපන්.. උන් degree වලට වඩා උනන්දුව , උන්ට වැඩක් තියේද කියලා බලනවා තරගය වැඩි නිසා !!
    monawa krth wadak na interview ekakwath enne na dn..okkoma gon kello ehema intern ynw connections wlin