intern yana kale marriage

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,924
    14,317
    113
    වැලිවේරිය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය
    images (4).jpeg



    වගේ seen 1ක් ඕක
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,138
    8,517
    113
    18 wadi nam bandaki 16 wadi nam sex kalaki. Internda iskole yanawada wadak na.
    thnx
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය
    View attachment 225920


    වගේ seen 1ක් ඕක
    kondak ne ublt
    magul wise ghuwd pagayata, homben yanna wenne intern yaddi bandoth lankawe
    kondk ne ublt
    Apo ow. Issara intern walata 10 - 15 wage thama dunne. E kale 2500ta 4 denekta jeevath wenna puluwn. Itin kasada bandata kisi prashnayak na.
    waththe wawala bn thiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,987
    113
    ආශ්චර්යමත් රටක
    still too much unnecessary pressure at a young age

    එහෙම එකකුත් තියෙනවා.
    හැබැයි පංකාවෙ ඉගෙනගන්න යන කාලෙ බැලුවම ඔය කාලෙ බැන්දෙ නැත්තං උන්ට බඳින්න වෙන්නෙ 30 විතර වෙලා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    එහෙම එකකුත් තියෙනවා.
    හැබැයි පංකාවෙ ඉගෙනගන්න යන කාලෙ බැලුවම ඔය කාලෙ බැන්දෙ නැත්තං උන්ට බඳින්න වෙන්නෙ 30 විතර වෙලා.
    උඹ කියන්නෙ මෙඩිකල් ඉන්ටර්න් නේද? මං හිතන්නෙ OP කියන්නේ අයි ටී ගැන.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,987
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කියන්නෙ මෙඩිකල් ඉන්ටර්න් නේද? මං හිතන්නෙ OP කියන්නේ අයි ටී ගැන.

    හම්මට ඒක මතක් උනේම නෑ.
    ඌ මුකුත් කියලා නෑ ඒ ගැන. මට එකපාර මතක් උනේ අරක.
     
    • Like
    Reactions: sika2